~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෝටි මල් බබා :P
    නෝටි නෙවෙයි යකෝ මට ඒ ගෑණි හම්බුනා මුනටම තලවතුගොඩ කීල්ස් එකේදී

    කැපිටල් මෝල් එකේ තියෙන පොලිස් ඩයල් එකකුත් ඉන්නවා ගාඩ් එකට ;)
    මට නිකන් මොකද්ද වගේ යකෝ ඒකි දැක්කම

    මම පොන් ස්ටාර් කෙනෙක් මූණටම දැක්කාමයි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවටම එයා වසයි
    බනින්න ගත්තම කොල්ලන්ට හපන්
    කුණුහරුප වැල් කියන්නේ

    එයා වසයි වෙලාවකට මායම් වෙලා කාලි අම්මා වගේ පස්සෙන් පන්නනවා:sorry:

    යකෝ....
    මටත් කාලයක් එහෙම තිබ්බා... දැන් කොහොම හරි මට බය වෙලා....
    සමහර වෙලාවට අර අක්කලාගෙන් වෙච්ච අතවර නූල කියවලා වෙන්නැත්.... :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෝටි නෙවෙයි යකෝ මට ඒ ගෑණි හම්බුනා මුනටම තලවතුගොඩ කීල්ස් එකේදී

    කැපිටල් මෝල් එකේ තියෙන පොලිස් ඩයල් එකකුත් ඉන්නවා ගාඩ් එකට ;)
    මට නිකන් මොකද්ද වගේ යකෝ ඒකි දැක්කම

    මම පොන් ස්ටාර් කෙනෙක් මූණටම දැක්කාමයි

    කව්ද රෙනොගේ නෝනද :confused:?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෝටි නෙවෙයි යකෝ මට ඒ ගෑණි හම්බුනා මුනටම තලවතුගොඩ කීල්ස් එකේදී

    කැපිටල් මෝල් එකේ තියෙන පොලිස් ඩයල් එකකුත් ඉන්නවා ගාඩ් එකට ;)
    මට නිකන් මොකද්ද වගේ යකෝ ඒකි දැක්කම

    මම පොන් ස්ටාර් කෙනෙක් මූණටම දැක්කාමයි

    :shocked::shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යකෝ....
    මටත් කාලයක් එහෙම තිබ්බා... දැන් කොහොම හරි මට බය වෙලා....
    සමහර වෙලාවට අර අක්කලාගෙන් වෙච්ච අතවර නූල කියවලා වෙන්නැත්.... :lol:

    :rofl::rofl::rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ....
    මටත් කාලයක් එහෙම තිබ්බා... දැන් කොහොම හරි මට බය වෙලා....
    සමහර වෙලාවට අර අක්කලාගෙන් වෙච්ච අතවර නූල කියවලා වෙන්නැත්.... :lol:

    නෑ අර අයිස් කැටේට අතවර කරාට පස්සේ වෙන්න ඇති:baffled: (මොකක්ද අක්කලාගෙන් උබට උනේ:baffled:)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඇයි ගඟේ වතුර දාන ඒවා රස මදිද:rolleyes::rolleyes:
    එලිෆන්ට් හවුස් ද

    බොරු කියන්න ඕන නැහැ එකේ ප්‍රඩක්ට්ස් ගොඩක් හොදයි වගේම උන් පිරුසිදුවට හදනවා

    උන්ගේ අලුත්ම ෆැක්ට්‍රි එක අවිස්සාවේල්ල සෝන් එකේ කොළඹ අයිස් සමාගම ලෙසින් හදල තියෙනවා සේවකයින් 15 දෙනෙක් පමණක් මෙහි කාරිමික සේවකයින් ලෙස සේවය කරයි ලංකාවේ තවත් අධි තාක්ෂණික සමාගමක් :love:
     
    එපා.... මම මෙහෙන් ඉටිකිරිස් කෑල්ලක් දාගන්නවා...
    රෝස පාට එකක්... එතකොට ඔයාට රිදෙයි ආ...

    ඈඈඈ නාන්නෙ නැති #ප හෝදනෙ නැති ගද ගහන ....
    25 පැන්න ගමන් සවුතුවෙන මූනූ තියන...
    අර ලඟට ගිහින් එකදිගට මූනදිහා බලං ඉන්න කොට අප්‍රිය වෙන එකක් ද දාගනිං... අපිට පෙන්නන්නවත් එපා... එක දවසක් හරි බඩ ගින්නෙ ඉන්න වෙනවානෙ :P:P:P:P