~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නම්බර් ගේම් සිංදු ගේම් වචන ගේම්

    කතා ලියන ත්‍රෙඩ් අම්බානෙක තිබ්බා නෙ

    :yes::yes: කථා, කවි වගේ ඒවත් තිබුණ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes: ඉස්සර ඉතින් කට්ටිය Ubuntu එකෙන් CD ගෙන්න ගත්තනෙ.
    මමත් ඔය උබුන්ටු එකෙන් ගෙන්න ගත්තා

    ටොම්ෂොප් එකෙන් මවුස් පෑඩ් ගෙන්න ගත්තා

    තව මත්ද්‍රව්‍ය පිලිබන්ධ පොත් ගෙන්න ගත්තා

    තව ඔය බණ පොත් වගේකුත් ගෙන්න ගත්තා



    නිකන් බඩු හම්බෙනක ගෙන්න ගෙන ඇති

    දැන් නම් එහෙම දෙන ඒවා නැද්ද මන්ද නොට් වෙලා නැහැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඊළඟ ත්‍රේඩ් එක දාන්න ඔයාට පුළුවන් දවස් ටික කියන්න. එ් දවසකින් එකක ඉවර කරල දාමු මේ ත්‍රේඩ් එක :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ලෝඩ් වෙනවා හැබැයි අර ෆේස්බුක් ටිවිටර් ඒවා නැත්නම් තවත් ලෝඩ් වෙනවා :D

    ඒව මට එන්නෙ නැහැනෙ. :confused: