~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිව විශ්වාස කරලා නෙ ඇවිල්ල තියෙන්නේ කසාද බැදල
    ඉතින් අපේ වගකීමක් තියෙනවා නේ ඒ වෙනුවෙන් අපේ

    අවධානය යොමු කරන්න

    ඔය අවධානය අඩු වෙලා අවධානය වෙනතක ගිහින් අවධානය අවභාවිත උනාමත් ප්‍රශ්න නෙ සමහරුන්ට :D

    අනිව ඒක ඇත්ත. තමන් විශ්වාස කරල වෙනස් පරිසරයකට එයාල එන්නෙ. ඉතින් එයාල ව සතුටින් හොඳින් තියෙන එක ඕන ම සැමියෙක්ගෙ වගකීම. :D
     
    30 වැඩි ඒව තමයි. පෝස්ට් ලක්ෂය තිබුණ ඒවත් 2 හෝ 3 තිබුණ.

    නෑ ඒක නිසා නෙමෙයි. එක එක හේතු නිසා. චැට් කරන එකනම් අඩුවුණේ හොම් එකෙන් චැට් ත්‍රේඩ් අයින් කරල චැට් සෙක්ෂන් එකට දාපු නිසා.


    එයා ඉස්සර ඉදන්ම අමුතු ආතල් දි දි ඉදපු කෙනෙක් ........:D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිව ඒක ඇත්ත. තමන් විශ්වාස කරල වෙනස් පරිසරයකට එයාල එන්නෙ. ඉතින් එයාල ව සතුටින් හොඳින් තියෙන එක ඕන ම සැමියෙක්ගෙ වගකීම. :D
    හානේ :love: මාලිංග එක්කන් එන ගෑනු ළමය නං හරිම වාසනාවන්තයි :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ලඟදි මම බැලුවා දොස්ති ෆිල්ම් එක

    අන්න ෆිල්ම් එක යාළුවො ගැන කියන පරණ හින්දි ෆිල්ම් එකක්

    දොස්ති ෆිල්ම් එකේ කැසට් ටේප් එකක් තියෙනවා තාමත් ගෙදර
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ලේ ජංගියාට විතරයි තේරුනේ


    මොකෝ බොරුද...? පැදුරටත් නොකියා ත්‍රෙඩ් දානව ත්‍රෙඩ් අයිතිකාරයත් එන්නෙ රෑට... ඉතිං කොහොමද රට ගොඩ දාන්නෙ...?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ලඟදි මම බැලුවා දොස්ති ෆිල්ම් එක

    අන්න ෆිල්ම් එක යාළුවො ගැන කියන පරණ හින්දි ෆිල්ම් එකක්

    දොස්ති ෆිල්ම් එකේ කැසට් ටේප් එකක් තියෙනවා තාමත් ගෙදර

    :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අසහන දැම්මද එකක් නැත්තන් උන්ද තම

    එයා කිවුවට දාන්නෙ නැහැනෙ. එදත් අන්තිම මොහොත බෑ කිවුවනෙ. අන්තිමට මට දාන්න වුණේ. :D අසහන මල්ලි ත්‍රේඩ් දාන්න ආස නෑ වගේ :D අහල බලමු