~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ;););)

    W2p2IHT.jpg

    :P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ කාලේ කෙට්ටු නෙ :P

    කොහොමත් තිහ තිස්පහ වෙද්දී තමා ටිකක් මහත්වෙලා පාට වෙලා එන්නේ :yes:

    මම දකිනකොට 25ක් 26ක් විතර ඇති.... 2012... මම දැක්කෙත් කොල්ලෝ දෙන්නෙකුයි.... සමනලයෙකුයි එක්ක....:P:P
     
    මේ ලඟදි මම බැලුවා දොස්ති ෆිල්ම් එක

    අන්න ෆිල්ම් එක යාළුවො ගැන කියන පරණ හින්දි ෆිල්ම් එකක්

    දොස්ති ෆිල්ම් එකේ කැසට් ටේප් එකක් තියෙනවා තාමත් ගෙදර


    මම නම් එහෙම ෆිල්ම් බලන්නෙ නෑ ටීවී සීරිස් නම් හා