ආරම්භයේ අවසානයක් ඇත
හැබැයි අවසානයේ
අලුත් ආරම්භයකුත් ඇත![]()

බලපංකෝ... දාර්ශනික ටෝක්ස්....ඒ කාලේ කෙට්ටු නෙඔව් යකෝ... මම දකිනකොට ඒවගේ නෙමෙයි...
ඉටිකිරිස් වෙලා....

ඊළඟට ඉන්නේ මේ තුන්දෙනා
(10) Ashan052 - 7,195 (11) Mal Baba - 6,442 (12) EK KILLER - 5,978


අවා ජුමෙනා දුන්ගාමල්බබාට බැරිනම් කාට ද පුළුවන් ඉතින්.දිගට ම ඉන්න
![]()
ඒ කාලේ කෙට්ටු නෙ
කොහොමත් තිහ තිස්පහ වෙද්දී තමා ටිකක් මහත්වෙලා පාට වෙලා එන්නේ![]()


තාමත් එක ටීවී වල යනවා නේද
අර හෙලුවෙන් දුවන පොඩ්ඩා හිටපු එක
පන්දමක් අරන් තොවිලයක් නටන්නද යන්නෙකෝ කිසිදෙයක් කියන්නේ නෑනේ මේ මනුස්සය

දැන් එතකොට මම මොකද්ද කරන්න ඕනා බන්අසහන කොලුවට බෑනම්.... මල් බබා.....

මේ ලඟදි මම බැලුවා දොස්ති ෆිල්ම් එක
අන්න ෆිල්ම් එක යාළුවො ගැන කියන පරණ හින්දි ෆිල්ම් එකක්
දොස්ති ෆිල්ම් එකේ කැසට් ටේප් එකක් තියෙනවා තාමත් ගෙදර
විශේෂ මොකක් හරි නම් එහෙම දෙනවා ඇති
ඉස්සරහින්ම බබා තමහි හොරෙං හොරෙං
මේ සිවිල් වැසියන්ට පොලිස් ගාඩ් එක දෙනවද බං
සමනලයෙක් මක් කරනවදමම දකිනකොට 25ක් 26ක් විතර ඇති.... 2012... මම දැක්කෙත් කොල්ලෝ දෙන්නෙකුයි.... සමනලයෙකුයි එක්ක....![]()
මොකෝ බොරුද...? පැදුරටත් නොකියා ත්රෙඩ් දානව ත්රෙඩ් අයිතිකාරයත් එන්නෙ රෑට... ඉතිං කොහොමද රට ගොඩ දාන්නෙ...?


අසහනයට හැමදාම පැනල යන්න බැහැමේ ඉන්නේ අසහන කොලුවා....