~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් දෙමල පත්තරවත් එහෙම දෙන්නෙ නෑ ....:sorry::sorry:

    තාම තියෙනව සමහර ප්‍රමෝෂන්වලට නිකන් දෙන ඒව. ඒත් අර වගේ ලොකුවට කරන්නෙ නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක කරන එකක් නැතිවෙයි මං හිතන්නෙ. මොක ද මේ වගේ කාලවල වැඩිපුර ම එළකිරි එකේ කට්ටිය බලන්නෙ ඒ වගේ ත්‍රේඩ්නෙ හෝම් එකේ. :D
    :yes::yes: ඒක තමයි

    මට ඕක ඊයේ රෑ නිකන් හිතුනා