උදයන්ති අක්කව.... ඉටි කෑල්ල යකෝ ඒ වෙනකොට........
ඔව් දැන් ඉතින් යූ ටියුබ් ටික්ටෝක් රැලි ලීක් රැලි තමයිඒ රැලි ඉතින් ඉන්ටර්නෙට් එකේ සෑහෙන පැතිරුනානෙ.
දැන් ඒකට තියෙන්නෙ වීඩියෝ රැලි තමයි![]()
ඉගෙන ගන්න පැත්තෙන් ඉස්සරහට යවන්න වගේ හොඳයි කියලා තේරෙනවා
අපේ අයිය කාරයා නම් පොඩි දෙන්නට හොදින් උගන්නනවා එයාගේ එහෙ
ඉඳල බලමු ඉඳල බලමුඑළ එළ එහෙනම් දැන් 100k දාන්න තියෙන්නෙනැත්තම් 99
ඒක තමයි
මට ඕක ඊයේ රෑ නිකන් හිතුනා
බත් කන අක්ක නේද



තියෙනව මං හිතන්නෙ. ඒත් දැන් ඒ රැල්ල ඉවරයිනෙ. ඒක නිසා වැඩි කට්ටියක් දන්නෙ නෑ.
අපේ අම්මලගෙ අම්මල කිව්වෙත්
ඇයි බං මෙහෙ ඔච්චරම අවුල්ද />
