ලිඳකට වැටුනද ගිය ආත්මේඒවා කියන්න බෑ.... එතකොට මගේ රෙදි ගැලවෙනවා...

ලිඳකට වැටුනද ගිය ආත්මේඒවා කියන්න බෑ.... එතකොට මගේ රෙදි ගැලවෙනවා...

පරණ පෝස්ට් බලනවා සමහර වෙලාවට මතකේ අලුත් කරගන්න
විලිලැජ්ජයි සමහර ඒවා දකිද්දී![]()

පරණ පෝස්ට් බලනවා සමහර වෙලාවට මතකේ අලුත් කරගන්න
විලිලැජ්ජයි සමහර ඒවා දකිද්දී![]()

මටත් ලැජ්ජයි බං... අයියෝ සංසාරේ...අනේ ඉන්න දකින දකින තැන මාලිංග මාලිංග නම හැමෝම කියන්නේ.
පරණ අයත් කාලෙකින් ආවම ඔයාව මතක් කරනවා මම දැකල තියේ

ඒ මම නෙමෙයි වෙන්න ඇති. ආවහම අහල බලමු. නැත්තම් එහෙත් නඩු අහනව ද දන්නෙ නෑ


වෙන්න ඇති නෝනගෙ හිරේ කූරූ ගනිනවා ඇති

පොර කොහොම හරි අතේ සතේ නැතුව ගෙදර එයි අදහස් එනවා
අදහස් අපි ක්රියාත්මක කරනවා
අදහස් වලින් දුර ගමනක් යනවා
ඒත්
දවසක් එනවා
අපිට අලුත් විදයට හිතන්න
අලුත් Idea වලට ආරම්භයක් දෙන්න
එහෙම ආරම්භයකින් අපි හමුවෙම් ආයෙත්
ආරම්භයක් ගන්න හෙට රේඩියෝ ත්රෙඩ් එකට එන්න
~මල් බබා


අදහස් එනවා
අදහස් අපි ක්රියාත්මක කරනවා
අදහස් වලින් දුර ගමනක් යනවා
ඒත්
දවසක් එනවා
අපිට අලුත් විදයට හිතන්න
අලුත් Idea වලට ආරම්භයක් දෙන්න
එහෙම ආරම්භයකින් අපි හමුවෙම් ආයෙත්
ආරම්භයක් ගන්න හෙට රේඩියෝ ත්රෙඩ් එකට එන්න
~මල් බබා