~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදත් කිසි වැඩක් නැති පාර්ලිමේන්තුවක් තියෙයි ද දන්නෙ නෑ. ඇක්ෂන් තියෙනවනම් තමයි පාර්ලිමෙන්තුවක් වුණත් බලන්න හිතෙන්නෙ :rofl:
    අද තියෙනවද පාර්ලිමේන්තුව. අර කට්ටිය නං එන්නේ නෑ කිව්වා ලු නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලෝ මල්ලි :D
    :cool::cool:

    අදත් කිසි වැඩක් නැති පාර්ලිමේන්තුවක් තියෙයි ද දන්නෙ නෑ. ඇක්ෂන් තියෙනවනම් තමයි පාර්ලිමෙන්තුවක් වුණත් බලන්න හිතෙන්නෙ :rofl:

    කීයටද අද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද තියෙනවද පාර්ලිමේන්තුව. අර කට්ටිය නං එන්නේ නෑ කිව්වා ලු නෙ

    :yes::yes: එකට පටන් ගන්නවලු. ඒ කට්ටිය එන්නෙ නෑ කියල එක්කෙනෙක් කියන. එනව කියල තව කෙනෙක් කියනව. අනේ මන්ද.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ­­
    avatar355626_1.gif

    කන්‍යාවක් දැකලා පස්සෙන් යනවා වගේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔක්කොම කල් යනව වැඩක් නෑ :P නඩු වලට බයේ තමා මෙයාල ආණ්ඩුව අරන් තියෙන්නේ මට පේන්නේ

    ඒ හොරුන්ගෙ නඩුනම් කොහොමත් කල් යනව. ඒව නෙමෙයි මං කිවුවෙ මේ ප්‍රශ්නෙට නඩු වගයක් එනවනෙ. 30 වෙනිද එකක් තියෙනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ හොරුන්ගෙ නඩුනම් කොහොමත් කල් යනව. ඒව නෙමෙයි මං කිවුවෙ මේ ප්‍රශ්නෙට නඩු වගයක් එනවනෙ. 30 වෙනිද එකක් තියෙනව.
    30 එන නඩුව මොකද්ද, අරක දෙසැම්බර් වල නේද එන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි වැඩිහිටි පරම්පරාව හැමතිස්සෙම නුතන තාරුණ්‍ය ප්‍රේමය හෑල්ලුවට ලක්කරන්නේ?
    ඇත්තට ම ඔවුන්ගේ කාලයේ පැවති ප්‍රේමයේ සුන්දරත්වය වර්තමාන තරුණ පරපුර අතර දක්නට නැද්ද?​

    උත්තර දිඅපංකෝ
    දැවෙන ප්‍රශ්නයක්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි වැඩිහිටි පරම්පරාව හැමතිස්සෙම නුතන තාරුණ්‍ය ප්‍රේමය හෑල්ලුවට ලක්කරන්නේ?
    ඇත්තට ම ඔවුන්ගේ කාලයේ පැවති ප්‍රේමයේ සුන්දරත්වය වර්තමාන තරුණ පරපුර අතර දක්නට නැද්ද?​

    ඔව් :yes::yes: ඒ කාලේ ආතල් අද කාලේ නෑ.. අද ක්ෂණික ආහාර වගේ ගත්තා ඔතපු කොලේ විසි කරා කෑවා වගේ සංස්කෘතියක් නෙහ් තියෙන්නේ... :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් :yes::yes: ඒ කාලේ ආතල් අද කාලේ නෑ.. අද ක්ෂණික ආහාර වගේ ගත්තා ඔතපු කොලේ විසි කරා කෑවා වගේ සංස්කෘතියක් නෙහ් තියෙන්නේ... :baffled::baffled:

    :sorry::sorry::sorry:
    අපි පව්..