අද තියෙනවද පාර්ලිමේන්තුව. අර කට්ටිය නං එන්නේ නෑ කිව්වා ලු නෙඅදත් කිසි වැඩක් නැති පාර්ලිමේන්තුවක් තියෙයි ද දන්නෙ නෑ. ඇක්ෂන් තියෙනවනම් තමයි පාර්ලිමෙන්තුවක් වුණත් බලන්න හිතෙන්නෙ![]()
අද තියෙනවද පාර්ලිමේන්තුව. අර කට්ටිය නං එන්නේ නෑ කිව්වා ලු නෙඅදත් කිසි වැඩක් නැති පාර්ලිමේන්තුවක් තියෙයි ද දන්නෙ නෑ. ඇක්ෂන් තියෙනවනම් තමයි පාර්ලිමෙන්තුවක් වුණත් බලන්න හිතෙන්නෙ![]()
අලෝ මල්ලි![]()

අදත් කිසි වැඩක් නැති පාර්ලිමේන්තුවක් තියෙයි ද දන්නෙ නෑ. ඇක්ෂන් තියෙනවනම් තමයි පාර්ලිමෙන්තුවක් වුණත් බලන්න හිතෙන්නෙ![]()
අද තියෙනවද පාර්ලිමේන්තුව. අර කට්ටිය නං එන්නේ නෑ කිව්වා ලු නෙ

එකට පටන් ගන්නවලු. ඒ කට්ටිය එන්නෙ නෑ කියල එක්කෙනෙක් කියන. එනව කියල තව කෙනෙක් කියනව. අනේ මන්ද. 1 තියෙනව කියන්නෙ.![]()

ඉස්සරහට එන්නෙ නඩු සතියක්. සති දෙකක්![]()

ඔක්කොම කල් යනව වැඩක් නෑඉස්සරහට එන්නෙ නඩු සතියක්. සති දෙකක්![]()
නඩු වලට බයේ තමා මෙයාල ආණ්ඩුව අරන් තියෙන්නේ මට පේන්නේ
ආතල් නේ![]()

ආතල්. මොනා වෙයි ද කියල බලන්න පුළුවන් ඒවට. එකිනෙකට සම්බන්ධයිනෙ හැම එක මඔක්කොම කල් යනව වැඩක් නෑනඩු වලට බයේ තමා මෙයාල ආණ්ඩුව අරන් තියෙන්නේ මට පේන්නේ
30 එන නඩුව මොකද්ද, අරක දෙසැම්බර් වල නේද එන්නේ
ඒ හොරුන්ගෙ නඩුනම් කොහොමත් කල් යනව. ඒව නෙමෙයි මං කිවුවෙ මේ ප්‍රශ්නෙට නඩු වගයක් එනවනෙ. 30 වෙනිද එකක් තියෙනව.
ඇයි වැඩිහිටි පරම්පරාව හැමතිස්සෙම නුතන තාරුණ්‍ය ප්‍රේමය හෑල්ලුවට ලක්කරන්නේ?
ඇත්තට ම ඔවුන්ගේ කාලයේ පැවති ප්‍රේමයේ සුන්දරත්වය වර්තමාන තරුණ පරපුර අතර දක්නට නැද්ද?
කොයි ගැහැණු ළමය ද පස්සෙන් එළවන්නෙ?

මුන්ගේ කච කචේ වැඩි අද30 එන නඩුව මොකද්ද, අරක දෙසැම්බර් වල නේද එන්නේ
ඇයි වැඩිහිටි පරම්පරාව හැමතිස්සෙම නුතන තාරුණ්‍ය ප්‍රේමය හෑල්ලුවට ලක්කරන්නේ?
ඇත්තට ම ඔවුන්ගේ කාලයේ පැවති ප්‍රේමයේ සුන්දරත්වය වර්තමාන තරුණ පරපුර අතර දක්නට නැද්ද?

ඒ කාලේ ආතල් අද කාලේ නෑ.. අද ක්ෂණික ආහාර වගේ ගත්තා ඔතපු කොලේ විසි කරා කෑවා වගේ සංස්කෘතියක් නෙහ් තියෙන්නේ... 

ඔව්ඒ කාලේ ආතල් අද කාලේ නෑ.. අද ක්ෂණික ආහාර වගේ ගත්තා ඔතපු කොලේ විසි කරා කෑවා වගේ සංස්කෘතියක් නෙහ් තියෙන්නේ...
![]()