ඔයා ගොඩක් ම ඉන්නෙ නරක අය කියන විදියට ම තමයි මං ගොඩක් ම ඉන්නෙ හොඳ අය කියන්නෙ.
අනේ පවු පිරිමි අය ගැහැණු අය කියන ඒව ම කරන අයනෙ.
දැන් පිරිමි අය තනිය ම ක්‍රියා කරන නිසා වෙන්න ඇති නේද අර පිහියෙන් අනින්න 3 දෙනෙක් ගිහින් තියෙන්නෙ.
නිතරම ඔන්ලයින් කොලුවා ලෙස නිවැරදි විය යුතුයිකටුසු මහතා. සාමාන්‍යය දැනීම කොලුවා![]()

හොඳ නරකට ගෑනු පිරිමි බේදයක් නෑ නෙ. ගෑනු ටිකක් අපරාධ කරනව අඩුයි පිරිමි නෙ වැඩිහරියක් ගහමරාගන්න ඒවා කරන්නේ
හරි... ඔයාගෙ නිගමනය මොකද්ද කියන්න බලන්න ගැහැණු අය 50% හොඳයි. පිරිමි අය 50%ක් හොඳයි. අනිත් අයත් ඔන්න ඔහෙ ඉන්නව ඉතිං කියන එකද

නිතරම ඔන්ලයින් කොලුවා ලෙස නිවැරදි විය යුතුයි![]()

නිතර ම ඔන්ලයින් ඕන වෙලාවට මිසින් කොලුවා ලෙස වැඩිදියුණු විය යුතුය. මගේ නිගමනය හොඳ හෝ නරක වෙන්න ගැහැණු පිරිමි කියන දේ බලපාන්නෙ නෑ. දෙගොල්ලො ම අතර හොඳ හා නරක අය ඉන්නව. ඕන ම මනුෂ්‍යයෙක් තුළ හොඳ වගේ ම නරක තියෙනව.
අපි නරකයි කියන්නෙ ඒ කෙනා තුළ තියෙන නරක ඉස්මතු වෙලා අපිට දකිද්දි. සමහරවිට අපිට නරකයි කියල හිතෙන දේ අනිත් කෙනාට හොඳයි කියල හිතෙන්නත් පුළුවන්.
සමාජයක පොදුවේ පිළිගෙනන නරක කියන දේ තියෙනව. ඒ අනුව පුද්ගලයන් සතු නරක සාපෙක්ෂයි.
ලෝකෙ කොහෙවත් 100% නරක හෝ 100% හොඳ පුද්ගලයන් නෑ.
නිතර ම ඔන්ලයින් ඕන වෙලාවට මිසින් කොලුවා ලෙස වැඩිදියුණු විය යුතුය.
හොඳ නරකට ගෑනු පිරිමි බේදයක් නෑ නෙ. ගෑනු ටිකක් අපරාධ කරනව අඩුයි පිරිමි නෙ වැඩිහරියක් ගහමරාගන්න ඒවා කරන්නේ

හොඳ නරකට ගෑනු පිරිමි බේදයක් නෑ නෙ. ගෑනු ටිකක් අපරාධ කරනව අඩුයි පිරිමි නෙ වැඩිහරියක් ගහමරාගන්න ඒවා කරන්නේ

හොඳ නරකට ගෑනු පිරිමි බේදයක් නෑ නෙ. ගෑනු ටිකක් අපරාධ කරනව අඩුයි පිරිමි නෙ වැඩිහරියක් ගහමරාගන්න ඒවා කරන්නේ

මෙයත් කොපි පේස්ට් ඒ ගමන