~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා ගොඩක් ම ඉන්නෙ නරක අය කියන විදියට ම තමයි මං ගොඩක් ම ඉන්නෙ හොඳ අය කියන්නෙ. :P:P

    අනේ පවු පිරිමි අය ගැහැණු අය කියන ‍ඒව ම කරන අයනෙ.

    දැන් පිරිමි අය තනිය ම ක්‍රියා කරන නිසා වෙන්න ඇති නේද අර පිහියෙන් අනින්න 3 දෙනෙක් ගිහින් තියෙන්නෙ.

    හරි... ඔයාගෙ නිගමනය මොකද්ද කියන්න බලන්න ගැහැණු අය 50% හොඳයි. පිරිමි අය 50%ක් හොඳයි. අනිත් අයත් ඔන්න ඔහෙ ඉන්නව ඉතිං කියන එකද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හරි... ඔයාගෙ නිගමනය මොකද්ද කියන්න බලන්න ගැහැණු අය 50% හොඳයි. පිරිමි අය 50%ක් හොඳයි. අනිත් අයත් ඔන්න ඔහෙ ඉන්නව ඉතිං කියන එකද
    හොඳ නරකට ගෑනු පිරිමි බේදයක් නෑ නෙ. ගෑනු ටිකක් අපරාධ කරනව අඩුයි පිරිමි නෙ වැඩිහරියක් ගහමරාගන්න ඒවා කරන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හරි... ඔයාගෙ නිගමනය මොකද්ද කියන්න බලන්න ගැහැණු අය 50% හොඳයි. පිරිමි අය 50%ක් හොඳයි. අනිත් අයත් ඔන්න ඔහෙ ඉන්නව ඉතිං කියන එකද

    මගේ නිගමනය හොඳ හෝ නරක වෙන්න ගැහැණු පිරිමි කියන දේ බලපාන්නෙ නෑ. දෙගොල්ලො ම අතර හොඳ හා නරක අය ඉන්නව. ඕන ම මනුෂ්‍යයෙක් තුළ හොඳ වගේ ම නරක තියෙනව.

    අපි නරකයි කියන්නෙ ඒ කෙනා තුළ තියෙන නරක ඉස්මතු වෙලා අපිට දකිද්දි. සමහරවිට අපිට නරකයි කියල හිතෙන දේ අනිත් කෙනාට හොඳයි කියල හිතෙන්නත් පුළුවන්.

    සමාජයක පොදුවේ පිළිගෙනන නරක කියන දේ තියෙනව. ඒ අනුව පුද්ගලයන් සතු නරක සාපෙක්ෂයි.

    ලෝකෙ කොහෙවත් 100% නරක හෝ 100% හොඳ පුද්ගලයන් නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොඳ නරකට ගෑනු පිරිමි බේදයක් නෑ නෙ. ගෑනු ටිකක් අපරාධ කරනව අඩුයි පිරිමි නෙ වැඩිහරියක් ගහමරාගන්න ඒවා කරන්නේ

    හ්ම්... ඒකත් ඇත්ත බැලුවම....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිතරම ඔන්ලයින් කොලුවා ලෙස නිවැරදි විය යුතුයි :P

    :rofl::rofl: නිතර ම ඔන්ලයින් ඕන වෙලාවට මිසින් ක‍ොලුවා ලෙස වැඩිදියුණු විය යුතුය.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගේ නිගමනය හොඳ හෝ නරක වෙන්න ගැහැණු පිරිමි කියන දේ බලපාන්නෙ නෑ. දෙගොල්ලො ම අතර හොඳ හා නරක අය ඉන්නව. ඕන ම මනුෂ්‍යයෙක් තුළ හොඳ වගේ ම නරක තියෙනව.

    අපි නරකයි කියන්නෙ ඒ කෙනා තුළ තියෙන නරක ඉස්මතු වෙලා අපිට දකිද්දි. සමහරවිට අපිට නරකයි කියල හිතෙන දේ අනිත් කෙනාට හොඳයි කියල හිතෙන්නත් පුළුවන්.

    සමාජයක පොදුවේ පිළිගෙනන නරක කියන දේ තියෙනව. ඒ අනුව පුද්ගලයන් සතු නරක සාපෙක්ෂයි.

    ලෝකෙ කොහෙවත් 100% නරක හෝ 100% හොඳ පුද්ගලයන් නෑ.

    හ්ම්... ඒකත් ඇත්ත බැලුවම...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: නිතර ම ඔන්ලයින් ඕන වෙලාවට මිසින් ක‍ොලුවා ලෙස වැඩිදියුණු විය යුතුය.

    හ්ම්... ඒකත් ඇත්ත බැලුවම....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොඳ නරකට ගෑනු පිරිමි බේදයක් නෑ නෙ. ගෑනු ටිකක් අපරාධ කරනව අඩුයි පිරිමි නෙ වැඩිහරියක් ගහමරාගන්න ඒවා කරන්නේ

    හවසට ගෙදර යන්නත් එපැයි නේද....?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    හොඳ නරකට ගෑනු පිරිමි බේදයක් නෑ නෙ. ගෑනු ටිකක් අපරාධ කරනව අඩුයි පිරිමි නෙ වැඩිහරියක් ගහමරාගන්න ඒවා කරන්නේ

    :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ අර ගින්න අවුලපු පොඩි එකා. දැන් දුමත් ඈතට ගිහින්, අගුරු කැටයක්වත් හොයාගන්න අමාරුයි ඒත් පොර මිසින් :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙයත් කොපි පේස්ට් ඒ ගමන

    නැහැ ඉබේ paste වුනා. එඩිට් කරන්න ගියා... වෙලා යනව ඇතෑරල දැම්ම...
    සොරි වෙන්න ඕන....

    ඉතින් කොහොමෙයි ජීවිතේ... මේ දවස්වල මොකෝ වෙන්නෙ...
    වල්පල් කියෙව්වට අහන්නවත් බැරිවුනා... මායියෙක් සැට් වෙලා කියල කට්ටිය කියනව ඇහුන ඒයෙද කොහෙද... ඉතිං ඉතිං... කියන්න බලන්න