මාලිංග මහතාගෙ ඉල්ලීම පරිදි පාට ආ සයිස් එක වෙනස් කරන ලදී ....
කොහොමත් වයසක උන්දලට ඇහුන්කම් දෙන්න එපැයි..........
පාට වෙනස් කරන්න කියල මං කිවුවෙ නෑ. ෆොන්ට් සයිස් එක පමණයිනෙ.

මාලිංග මහතාගෙ ඉල්ලීම පරිදි පාට ආ සයිස් එක වෙනස් කරන ලදී ....
කොහොමත් වයසක උන්දලට ඇහුන්කම් දෙන්න එපැයි..........

පිටරට සචිර කොලුවා

පාට වෙනස් කරන්න කියල මං කිවුවෙ නෑ. ෆොන්ට් සයිස් එක පමණයිනෙ.![]()

නැහැ ඉබේ paste වුනා. එඩිට් කරන්න ගියා... වෙලා යනව ඇතෑරල දැම්ම...
සොරි වෙන්න ඕන....
ඉතින් කොහොමෙයි ජීවිතේ... මේ දවස්වල මොකෝ වෙන්නෙ...
වල්පල් කියෙව්වට අහන්නවත් බැරිවුනා... මායියෙක් සැට් වෙලා කියල කට්ටිය කියනව ඇහුන ඒයෙද කොහෙද... ඉතිං ඉතිං... කියන්න බලන්න

ඊයෙ ඉදල මාත් හොයනව ඔය මං නොදන්න මායිය කවු ද කියල. දන්නවනම් කියන්න බලන්න. 

මාලිංග මහතාගෙ ඉල්ලීම පරිදි පාට ආ සයිස් එක වෙනස් කරන ලදී ....
කොහොමත් වයසක උන්දලට ඇහුන්කම් දෙන්න එපැයි..........
සෝයි ලස්සන කෙල්ලො හැදෙන්නෙ කූල් සෞම්‍ය දේශගුණයක් තියන උතුරු ඉන්දියාවෙ හා ඒ ආසන්න පාකිස්ථානයේ
ඒකට මම පලි නෑනෙ
ඒයාලා ලංකාවෙ හැදුන නම් අපිට මෙහෙම වෙන්නෙ නෑනෙ
හ්ම්.... හ්ම්.... ඒක හොඳ පුරුද්දක්...
![]()
මේ ඉන්නෙ ලොක්ක...

ඊයෙ ඉදල මාත් හොයනව ඔය මං නොදන්න මායිය කවු ද කියල. දන්නවනම් කියන්න බලන්න.
අද උදේ තිබුණ වැඩ ඩේට නැති නිසා වැඩිපුර මඟහැරල දැම්ම. ඒක නිසා මේකට වෙලා ඉන්නව.
ඔය පැත්තෙ මොක ද වෙන්නෙ?

ඊයෙ ඉදල මාත් හොයනව ඔය මං නොදන්න මායිය කවු ද කියල. දන්නවනම් කියන්න බලන්න.
අද උදේ තිබුණ වැඩ ඩේට නැති නිසා වැඩිපුර මඟහැරල දැම්ම. ඒක නිසා මේකට වෙලා ඉන්නව.
ඔය පැත්තෙ මොක ද වෙන්නෙ?
ලංකාවෙත් ඉන්නව පකිස්ථාන්, ඉන්දියන් අයටත් වඩා ලස්සන අය. ඔයා දැකල නෑ එහෙනම් ලංකාවෙ ලස්සන අය. ඔය නිලියො ගැන නෙමෙයි මං කියන්නෙ

දැන් කාගෙ පාට ද එතකොට දාගත්තෙ?![]()

අෆ්ෆා කසාද වයසෙ ළමයි ඉන්න ඩෑල් එකක්නෙ පොර....
විශේෂයක් නෑ ඉතින් වෙනද වගේමයි එනව යනව පොඩ්ඩක් වැඩ වැඩියි. සමහර වෙලාවට වෙන වෙන දේවල් කළොත් එක්සිට් වෙන නිසා මේ පැත්තෙ එන්නෙ නෑ...

ලංකාවෙත් ඉන්නව පකිස්ථාන්, ඉන්දියන් අයටත් වඩා ලස්සන අය. ඔයා දැකල නෑ එහෙනම් ලංකාවෙ ලස්සන අය. ඔය නිලියො ගැන නෙමෙයි මං කියන්නෙ

වයස කියන්නෙ මොකද්ද ඉලක්කමක් විතරනේ...
පෙනේද ඇක්සොන් එක රංදෙනිගල සිංහයා වගේ... ආදරේට වයස කුමටද... ඔය වික්ටර් මාමත් බැන්දෙ.... මේ ඒයෙ පෙරේදා අපෝංසු ලොක්කත් (67) බැන්දෙ 25ක කෙල්ලෙක්....

රෑ එලි වෙනකම් කාටූන් බැලුවම ඩේටා ඉතුරු වෙයිද මං අහන්නෙ ........