~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මාලිංග මහතාගෙ ඉල්ලීම පරිදි පාට ආ සයිස් එක වෙනස් කරන ලදී ....
    කොහොමත් වයසක උන්දලට ඇහුන්කම් දෙන්න එපැයි..........:P:P

    පාට වෙනස් කරන්න කියල මං කිවුවෙ නෑ. ෆොන්ට් සයිස් එක පමණයිනෙ. :P
     
    පිටරට සචිර කොලුවා

    සෝයි ලස්සන කෙල්ලො හැදෙන්නෙ කූල් සෞම්‍ය දේශගුණයක් තියන උතුරු ඉන්දියාවෙ හා ඒ ආසන්න පාකිස්ථානයේ :rolleyes::rolleyes:

    ඒකට මම පලි නෑනෙ :sorry::sorry:
    ඒයාලා ලංකාවෙ හැදුන නම් අපිට මෙහෙම වෙන්නෙ නෑනෙ ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැහැ ඉබේ paste වුනා. එඩිට් කරන්න ගියා... වෙලා යනව ඇතෑරල දැම්ම...
    සොරි වෙන්න ඕන....

    ඉතින් කොහොමෙයි ජීවිතේ... මේ දවස්වල මොකෝ වෙන්නෙ...
    වල්පල් කියෙව්වට අහන්නවත් බැරිවුනා... මායියෙක් සැට් වෙලා කියල කට්ටිය කියනව ඇහුන ඒයෙද කොහෙද... ඉතිං ඉතිං... කියන්න බලන්න

    :shocked::shocked: ඊයෙ ඉදල මාත් හොයනව ඔය මං ‍නොදන්න මායිය කවු ද කියල. දන්නවනම් කියන්න බලන්න.

    අද උදේ තිබුණ වැඩ ඩේට නැති නිසා වැඩිපුර මඟහැරල දැම්ම. ඒක නිසා මේකට වෙලා ඉන්නව. :rofl::rofl:

    ඔය පැත්තෙ මොක ද වෙන්නෙ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මාලිංග මහතාගෙ ඉල්ලීම පරිදි පාට ආ සයිස් එක වෙනස් කරන ලදී ....
    කොහොමත් වයසක උන්දලට ඇහුන්කම් දෙන්න එපැයි..........:P:P

    හ්ම්.... හ්ම්.... ඒක හොඳ පුරුද්දක්...

    wGZyfd1.png

    මේ ඉන්නෙ ලොක්ක...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සෝයි ලස්සන කෙල්ලො හැදෙන්නෙ කූල් සෞම්‍ය දේශගුණයක් තියන උතුරු ඉන්දියාවෙ හා ඒ ආසන්න පාකිස්ථානයේ :rolleyes::rolleyes:

    ඒකට මම පලි නෑනෙ :sorry::sorry:
    ඒයාලා ලංකාවෙ හැදුන නම් අපිට මෙහෙම වෙන්නෙ නෑනෙ ;)

    ලංකාවෙත් ඉන්නව පකිස්ථාන්, ඉන්දියන් අයටත් වඩා ලස්සන අය. ඔයා දැකල නෑ එහෙනම් ලංකාවෙ ලස්සන අය. ඔය නිලියො ගැන නෙමෙයි මං කියන්නෙ
     
    :shocked::shocked: ඊයෙ ඉදල මාත් හොයනව ඔය මං ‍නොදන්න මායිය කවු ද කියල. දන්නවනම් කියන්න බලන්න.

    අද උදේ තිබුණ වැඩ ඩේට නැති නිසා වැඩිපුර මඟහැරල දැම්ම. ඒක නිසා මේකට වෙලා ඉන්නව. :rofl::rofl:

    ඔය පැත්තෙ මොක ද වෙන්නෙ?

    රෑ එලි වෙනකම් කාටූන් බැලුවම ඩේටා ඉතුරු වෙයිද මං අහන්නෙ ........:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :shocked::shocked: ඊයෙ ඉදල මාත් හොයනව ඔය මං ‍නොදන්න මායිය කවු ද කියල. දන්නවනම් කියන්න බලන්න.

    අද උදේ තිබුණ වැඩ ඩේට නැති නිසා වැඩිපුර මඟහැරල දැම්ම. ඒක නිසා මේකට වෙලා ඉන්නව. :rofl::rofl:

    ඔය පැත්තෙ මොක ද වෙන්නෙ?

    විශේෂයක් නෑ ඉතින් වෙනද වගේමයි එනව යනව පොඩ්ඩක් වැඩ වැඩියි. සමහර වෙලාවට වෙන වෙන දේවල් කළොත් එක්සිට් වෙන නිසා මේ පැත්තෙ එන්නෙ නෑ...
     
    ලංකාවෙත් ඉන්නව පකිස්ථාන්, ඉන්දියන් අයටත් වඩා ලස්සන අය. ඔයා දැකල නෑ එහෙනම් ලංකාවෙ ලස්සන අය. ඔය නිලියො ගැන නෙමෙයි මං කියන්නෙ

    එහෙම අය හිටියා නම් ඔයාට ඔහොම වෙයිද?
    මම නම් දැකලා නෑ එහෙම අය ..

    හිටියත් සින්ගල් නම් වෙන්න බෑ......:sorry::sorry:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අෆ්ෆා කසාද වයසෙ ළමයි ඉන්න ඩෑල් එකක්නෙ පොර....:rolleyes::rolleyes:

    වයස කියන්නෙ මොකද්ද ඉලක්කමක් විතරනේ...
    පෙනේද ඇක්සොන් එක රංදෙනිගල සිංහයා වගේ... ආදරේට වයස කුමටද... ඔය වික්ටර් මාමත් බැන්දෙ.... මේ ඒයෙ පෙරේදා අපෝංසු ලොක්කත් (67) බැන්දෙ 25ක කෙල්ලෙක්....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය හිත ළඟ මනමාල කම් කෙරූ
    සුන්දරිය ඔබ අද ලස්නයි සිත් පිරූ
    වසන්තය දුරකට ගියත් හැරදා තුරූ
    සුවඳවත් මල නුඹ ලෝකයෙ ම පියකරූ
     
    විශේෂයක් නෑ ඉතින් වෙනද වගේමයි එනව යනව පොඩ්ඩක් වැඩ වැඩියි. සමහර වෙලාවට වෙන වෙන දේවල් කළොත් එක්සිට් වෙන නිසා මේ පැත්තෙ එන්නෙ නෑ...

    ඔව් නේද බලන්නෙම ලස්සන ලස්සන දේවල් දිහානෙ :rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ලංකාවෙත් ඉන්නව පකිස්ථාන්, ඉන්දියන් අයටත් වඩා ලස්සන අය. ඔයා දැකල නෑ එහෙනම් ලංකාවෙ ලස්සන අය. ඔය නිලියො ගැන නෙමෙයි මං කියන්නෙ

    :yes::yes::yes::love:
     
    වයස කියන්නෙ මොකද්ද ඉලක්කමක් විතරනේ...
    පෙනේද ඇක්සොන් එක රංදෙනිගල සිංහයා වගේ... ආදරේට වයස කුමටද... ඔය වික්ටර් මාමත් බැන්දෙ.... මේ ඒයෙ පෙරේදා අපෝංසු ලොක්කත් (67) බැන්දෙ 25ක කෙල්ලෙක්....

    පොරගෙන ළමයෙක් ඉන්නවා කියන්නෙ ඇත්තද ඒ කෙනාට:eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රෑ එලි වෙනකම් කාටූන් බැලුවම ඩේටා ඉතුරු වෙයිද මං අහන්නෙ ........:D

    කාටූන් බැලුවෙ නෑ. ෆිල්ම් ඩවුන්ලෝඩ් කළෙත් නෑ. දේශපාලන, මැච් ඒව බලල ඉවර වුණා.