koheda katha kale api dekke neගොඩක් කතාකලා
අන්තිමට කෙල්ල වැරදියි කියලා ඔප්පු උනා
ලේ ජංගි, NK123, කටුස්සා පක්ශායි...
මාලිංග විරුද්දයි
![]()
ehema pennane nehe
ඔතන 2 යිනේ තියෙන්නේ
Control Panel ගිහින් අනවශ්‍ය ඒවා අයින් කරන්න පුළුවන්
මට වාසි වෙන්නෙ ඇයි?
මට අදාල නොවුණත් ඔයා හිතපු දේ නිසා කියන්නම්කො දෙයක්. කට්ටිය ගොඩක් කෙනෙකුට ආදරය කරද්දිත් ඒ කෙනා එක්කෙනෙකුට විතරක් ආදරය කරනවනම් ඒ කෙනා අර කෙනාව අතහරින්න තියෙන ඉඩ සෑහෙන අඩුයි. ඒත් අපි අනිත් අයව නොදකින විදියට ඒ කෙනාව තියාගන්න උත්සහ කරල ඒ කෙනාට වෙන කෙනෙක් ලංවුණොත් එයාට අර කෙනා කැමතිවෙන්න තියෙන ඉඩ වැඩියි. (හැමවිට ම එහෙම නොවුණත්)
oya wayasata hithan inne hena weddo kiyalaමම කොහෙ ද කෙල්ලගෙ වැරැද්දක් නෑ කිවුවෙ? මං කිවුවෙ කෙල්ල වැරදි වුණත් හරි වුණත් එතන කොල්ලන්ගෙ තමයි වගකීම. කෙල්ලෙක් කිවුව කියල කොල්ලෙක් ව මරණව ද? එහෙනම් කෙල්ල කිවුව කියල අම්ම තාත්තවත් මරයිනෙ. කෙල්ල වැරැද්දක් කරානම් නීතිය ඉදිරියට එයාවත් ගෙනෙයි.
ehema pennane nehe
methanata enawa witharai
windows+ space gehuwama ita passe change wenna epa wenawa
english uk english international kiyala reddawal paninawa
ena pota hoda nehe nangi geta ganආදි අජටාකාශගාමියො තාරකා ඉබ්බො!
හ්ම්... ගොඩාක් දේවල්.... කිව්වෙ බාහිරින් පෙනෙන දේවල් වෙන්න ඇති...
උස
මහත
කෙණ්ඩෙ
පැහැය
මම කොහෙ ද කෙල්ලගෙ වැරැද්දක් නෑ කිවුවෙ? මං කිවුවෙ කෙල්ල වැරදි වුණත් හරි වුණත් එතන කොල්ලන්ගෙ තමයි වගකීම. කෙල්ලෙක් කිවුව කියල කොල්ලෙක් ව මරණව ද? එහෙනම් කෙල්ල කිවුව කියල අම්ම තාත්තවත් මරයිනෙ. කෙල්ල වැරැද්දක් කරානම් නීතිය ඉදිරියට එයාවත් ගෙනෙයි.



මම කොහෙ ද කෙල්ලගෙ වැරැද්දක් නෑ කිවුවෙ? මං කිවුවෙ කෙල්ල වැරදි වුණත් හරි වුණත් එතන කොල්ලන්ගෙ තමයි වගකීම. කෙල්ලෙක් කිවුව කියල කොල්ලෙක් ව මරණව ද? එහෙනම් කෙල්ල කිවුව කියල අම්ම තාත්තවත් මරයිනෙ. කෙල්ල වැරැද්දක් කරානම් නීතිය ඉදිරියට එයාවත් ගෙනෙයි.
ඔව් කොල්ලා තමා වැරදි
ඒවුනාට කෙල්ල උල්පන්දම් දෙන්න ඇතිනේ
නීතියට අහුවෙන්නේ නෑ කෙල්ලෝ බොරුවට අඩන ඒවා