~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mr.Silva

Member
Nov 25, 2018
246
8
0
fb/mr.silva.a.K.a.
:oo::oo::oo:
ඔතන 2 යිනේ තියෙන්නේ
Control Panel ගිහින් අනවශ්‍ය ඒවා අයින් කරන්න පුළුවන්
ehema pennane nehe

methanata enawa witharai
windows+ space gehuwama ita passe change wenna epa wenawa

english uk english international kiyala reddawal paninawa
 
මට වාසි වෙන්නෙ ඇයි?

මට අදාල නොවුණත් ඔයා හිතපු දේ නිසා කියන්නම්කො දෙයක්. කට්ටිය ගොඩක් කෙනෙකුට ආදරය කරද්දිත් ඒ කෙනා එක්කෙනෙකුට විතරක් ආදරය කරනවනම් ඒ කෙනා අර කෙනාව අතහරින්න තියෙන ඉඩ සෑහෙන අඩුයි. ඒත් අපි අනිත් අයව නොදකින විදියට ඒ කෙනාව තියාගන්න උත්සහ කරල ඒ කෙනාට වෙන කෙනෙක් ලංවුණොත් එයාට අර කෙනා කැමතිවෙන්න තියෙන ඉඩ වැඩියි. (හැමවිට ම එහෙම න‍ොවුණත්)

ඔයා හරි ලංකාවෙදි නම් මෙහෙම වෙන්නෙ අඩුවෙන් මොකද ලංකාවෙ බැන්දොත් බැන්දමයිනෙ ........... 80% ක්ම
බදින්නම ඕනෙ නෑ.. එකට කාලයක් ඉදලා (එක ගෙදර නෙමේ ) ලැජ්ජාවට වෙන් නොවෙන අයත් ලංකාවෙ ඉන්න එකේ .......
 
Mr.Silva

Member
Nov 25, 2018
246
8
0
fb/mr.silva.a.K.a.
මම කොහෙ ද කෙල්ලගෙ වැරැද්දක් නෑ කිවුවෙ? මං කිවුවෙ කෙල්ල වැරදි වුණත් හරි වුණත් එතන කොල්ලන්ගෙ තමයි වගකීම. කෙල්ලෙක් කිවුව කියල කොල්ලෙක් ව මරණව ද? එහෙනම් කෙල්ල කිවුව කියල අම්ම තාත්තවත් මරයිනෙ. කෙල්ල වැරැද්දක් කරානම් නීතිය ඉදිරියට එයාවත් ගෙනෙයි.
oya wayasata hithan inne hena weddo kiyala
kello unath oya wayasata oya love kes nikan henama lokuwata aragena weda karanne
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ehema pennane nehe

    methanata enawa witharai
    windows+ space gehuwama ita passe change wenna epa wenawa

    english uk english international kiyala reddawal paninawa

    මෙන්න මේකට ගිහිල්ලා බලන්න
    Control Panel\Clock, Language, and Region\Language
     
    හ්ම්... ගොඩාක් දේවල්.... කිව්වෙ බාහිරින් පෙනෙන දේවල් වෙන්න ඇති...
    උස
    මහත
    කෙණ්ඩෙ
    පැහැය

    හරි හරි උගත් කම නම් එපා හැබැයි බුද්ධිමත් කම ඕනේ ඒකියන්නෙ මොකක් හරි කියපුවාම තේරුම් ගන්න පුලුවම් වෙන තනියම ලංකාවෙන් පිටට උනත් යවන්න පුලුවම් වගේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කොහෙ ද කෙල්ලගෙ වැරැද්දක් නෑ කිවුවෙ? මං කිවුවෙ කෙල්ල වැරදි වුණත් හරි වුණත් එතන කොල්ලන්ගෙ තමයි වගකීම. කෙල්ලෙක් කිවුව කියල කොල්ලෙක් ව මරණව ද? එහෙනම් කෙල්ල කිවුව කියල අම්ම තාත්තවත් මරයිනෙ. කෙල්ල වැරැද්දක් කරානම් නීතිය ඉදිරියට එයාවත් ගෙනෙයි.

    :P:P:P
    ඔව් කොල්ලා තමා වැරදි
    ඒවුනාට කෙල්ල උල්පන්දම් දෙන්න ඇතිනේ
    නීතියට අහුවෙන්නේ නෑ කෙල්ලෝ බොරුවට අඩන ඒවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    හ්ම්... ඕක කොල්ලන්ට තේරෙන්නෙ ඔහොම කියපු කෙල්ල වෙන එකෙක් එක්ක කුඩේ යටින් යනව දැක්ක දවසට තමයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :P:P:P
    ඔව් කොල්ලා තමා වැරදි
    ඒවුනාට කෙල්ල උල්පන්දම් දෙන්න ඇතිනේ
    නීතියට අහුවෙන්නේ නෑ කෙල්ලෝ බොරුවට අඩන ඒවා

    හ්ම්... මැශින් එක කොල්ලගෙ වුනාට රිමෝට් එක කෙල්ලගෙ මචන්....!!