ලෝකෙම නෙමෙයි මම කතාකරන්නෙ දකුණු ආසියානු මිනිස්සු ගැන...........
මං කියපු දේට ඒක සම්බන්ධයක් නැහැනෙ. බැඳපු අය ඉතින් ගතකරන ජීවිතය කටුකයි දකුණු ආසියාතික රටවල.
ලෝකෙම නෙමෙයි මම කතාකරන්නෙ දකුණු ආසියානු මිනිස්සු ගැන...........
ekata nam mama deshapalana resweemaka dakapu wedima senaga hitiyaආ... ඔව් ඒක තමයි ගෝල්ෆේස් තිබ්බේ![]()
ඔයාලගෙ සාධාරණත්වය මාරයි නේද? කෙල්ල කොල්ලට කියපු එක මතකයි. ඒත් අර කොල්ල කොල්ලගෙ අයියට කියපු එක මතක නෑ?![]()
අයියෝ නැ.........................
මන් කිව්වේ
කෙල්ල කොල්ල ගාව වැළපෙන්න ඇති අරුගේ මල්ලි මට මෙහෙම කිව්වා කියලා
ඒකෙන් තමයි කේස් එක පටන්ගත්තේ...
නීතියට කියන්න බෑනේ කෙල්ල දුක කිය කිය අඩපු නිසා කෙල්ලත් මේකට හවුල් කියලා
api kalin hitiya gewal gawa inne poraඒ අමු බොරුකාරයෙක්. හෙන බොරු ගහන්නෙ පොර.

මැරි කිරීම හා ඔතන තියෙන සම්බන්ධය?
e mokadda
okunta hoda toffe hambenne hira kuduwata giyama
හැමෝම එහෙම තමයි... ආවේගෙට කළාට පස්සෙ පසුතැවෙනව....
ඉස්සර මිනී මැරුමක් කළ කෙනෙක්ට පොලිසියෙන්ම තමන් මරපු කෙනාගෙ මිනිය පෙන්නනව එක්කගෙන ඇවිත් මානශිකත්වෙ බිඳින්න... එතකොට එයා කියන්න හිතාගෙන ඉඳපු බොරු අමතක වෙනව ඇත්තම කියනව නොදැනීම...

මෙහෙමයි
කොල්ලෝ කොහොමත් ආවේගශීලි වැඩිනේ
කෙල්ලට තිබ්බා ප්රශ්නේ විසදෙන විදියට වැඩේ කරන්න
කෙල්ල තනිකරම වගකියන්න ඕන කියල නෙමේ කිව්වේ
කෙල්ලත් හවුල්
අනිත් එක කෙල්ලට දිවැස් තියෙනව ද? මූ ගිහින් මරයි කියල? eka thamai iwaseema thiyenna ona ban love karanna kalin
dennek ekathu unama ithin nogalapeem awul wenwa ewa itin shape karaganna ona hemin maragena hariyanawada

මොකක් ද අවුල? මට මිස් වෙලා ඒක.
den okun hireta giyama anith inna hirakarayo puk shot eka dewi okunta kela wenna balapan ko
අයියෝ නැ.........................
මන් කිව්වේ
කෙල්ල කොල්ල ගාව වැළපෙන්න ඇති අරුගේ මල්ලි මට මෙහෙම කිව්වා කියලා
ඒකෙන් තමයි කේස් එක පටන්ගත්තේ...
නීතියට කියන්න බෑනේ කෙල්ල දුක කිය කිය අඩපු නිසා කෙල්ලත් මේකට හවුල් කියලා
marapu ekage kellata meruna ekage malli karadara kara kiyalaදැන් මොකක් ද එයාගෙ පොඩි මල්ලි කියල තිබුණ කියල දාල තිබුනෙ. එයාගෙ කෙල්ලට කරදර කළා කියල එයාගෙ මල්ලිට ගහල. ඒක මල්ලි කියල අයියට ඊට පස්සෙ අයිය ගිහින් ගහල. මොකක් ද එහෙම කථාවක්නෙ?
google ime eke kohomath kachal thiyenawa
හැමෝම එහෙම තමයි... ආවේගෙට කළාට පස්සෙ පසුතැවෙනව....
ඉස්සර මිනී මැරුමක් කළ කෙනෙක්ට පොලිසියෙන්ම තමන් මරපු කෙනාගෙ මිනිය පෙන්නනව එක්කගෙන ඇවිත් මානශිකත්වෙ බිඳින්න... එතකොට එයා කියන්න හිතාගෙන ඉඳපු බොරු අමතක වෙනව ඇත්තම කියනව නොදැනීම...

neththe koheda yako thamath hodatama denawa
ඩැං ඉස්සර තරම්ම ඇතුලෙ ඖක් නෑලු නිකම් මිනිස්සුන්ට
හිරේ වැඩ කරන කෙනෙක් කිව්වෙ...........
කොල්ලා කියලා උසාවියට කෙල්ල කිවුවා කියලා .
කෙල්ලව කැදවලා කෙල්ල ලෝයර් කෙනෙක් නැතුව ගියොත් නම් කෙල්ලට බඩු
එහෙම නැත්තම් කිසිම ප්රශ්ණයක් වෙන්නෙ නෑ මානසික කම්පනව ඇරෙන්න.......
ada mama wedakata gihin awe gedara
news gena touch ekak thibbe nehe