මන් කිව්වේ සමස්ත කෙල්ලන් ගැනම නෙමේ.
ඔය සිද්දියට සම්බන්ද කෙල්ල සහ ඇයගේ ටයිප් එක මෙසේ විය හැකි කියලා
එළ එළ දැන් ඉතින් ඒක නීතියට බාර දීල අපි ඊළඟට එන වීඩියෝ එක, සිද්ධියට සූදානම් වෙමු.
මන් කිව්වේ සමස්ත කෙල්ලන් ගැනම නෙමේ.
ඔය සිද්දියට සම්බන්ද කෙල්ල සහ ඇයගේ ටයිප් එක මෙසේ විය හැකි කියලා
ඔච්චර දේවල් ඉගෙන ගන්න බුදු අම්මෝ කොච්චර ගෑණු ළමයි ඉන්න ඇත්ද.... දෙයිහාන්දුරුවනේ.....

එළ එළ දැන් ඉතින් ඒක නීතියට බාර දීල අපි ඊළඟට එන වීඩියෝ එක, සිද්ධියට සූදානම් වෙමු.

එන්න බබා කියල නලවයි. පිස්සු ද? වැරැද්දක් කරලනම් එයා පොළිසියට ගෙනියනව. කටඋත්තර ගන්න කොහොමත් එයාලව ගෙන්නන්න ඇති. ගෙදර නිකන් වලියක් ගිහින් ඇන්ට්‍රියක් දැම්මත් පොලිසියට එන්න කියන එකේ ඕවට එන්න කියන්නෙ නැතුව ඉනන්ව ද?

දැන් ඇති යකෝ... ඔය වගේ දේවල් වැඩිය මාධ්‍ය හරහා ප්‍රමෝට් කරන්නත් නරකයි.. ඕකෙන් වෙන්නේ තව ඒ වගේ දේවල් වැඩි වෙන එක... 
කවදාවත් ඕකට හම්බෙන දඬුවම මාධ්‍යයෙන් පෙන්නන්නේ නෑනේ.. අරුට හිරේදී වෙන සීන් පෙන්නන්නේ නෑනේ..
ඔයා මම මුලින් දාපු එකටනෙ කමෙන්ට් කළේ. ඒ මුලින් දාපු එකේ අදහස තමයි ආයිත් දැම්මෙ![]()

18+ ලික් වෙන එකකටනම් අපි ඕන වෙලාවක ලෑස්තියි![]()

නෑ බන් තමන් වැරැද්ද කරලා
කෙල්ලව පාවා දෙන්නේ මොකටද
කෙල්ල මරන්න කිව්වත් මූ ගොනෙක්ද

තාම ඒකද...දැන් ඇති යකෝ... ඔය වගේ දේවල් වැඩිය මාධ්‍ය හරහා ප්‍රමෝට් කරන්නත් නරකයි.. ඕකෙන් වෙන්නේ තව ඒ වගේ දේවල් වැඩි වෙන එක...
කවදාවත් ඕකට හම්බෙන දඬුවම මාධ්‍යයෙන් පෙන්නන්නේ නෑනේ.. අරුට හිරේදී වෙන සීන් පෙන්නන්නේ නෑනේ..
නෑනෙ මුලින් මම ඔයා ඇහුවෙ මම කැමති
පස්සෙ කියනවා ඔයා මුලු ලෝකෙම අය ගැන කියලා
ආයි දැන් තව එකක්

එන්න බබා කියල නලවයි. පිස්සු ද? වැරැද්දක් කරලනම් එයා පොළිසියට ගෙනියනව. කටඋත්තර ගන්න කොහොමත් එයාලව ගෙන්නන්න ඇති. ගෙදර නිකන් වලියක් ගිහින් ඇන්ට්‍රියක් දැම්මත් පොලිසියට එන්න කියන එකේ ඕවට එන්න කියන්නෙ නැතුව ඉනන්ව ද?
https://www.elakiri.com/forum/showpost.php?p=23951018&postcount=14069
ඕක බලල තීරණය කරන්න ඔයාට ටැපලුනා ද නැද්ද කියල![]()
මම කියලා තියෙන්නෙ ලංකාව
ඔයා උත්තර දීලා තියෙන්නෙ ලෝකෙටම

අපි ඒක ගැන කථා කරල ඉවරයි. ඊළඟ එකට බලාගෙන ඉන්නෙ.
එහෙනම් මාධ්‍යය ගැන කථා කරමු. රටක්, මිනිසාගේ බුද්ධිය, මිනිසාගේ රස වින්ඳනය ඉහලට ම ගෙනියන්න පුළුවන් සේවයක් අද තියෙන තැන දැක්ක ම ඇත්තට ම දුකයි.

ලංකාවෙ ලෝකෙ කියල ඒකෙ වෙනසක් නෑ.
මං නිකන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා කවදාවත් ඔයා වැරදියි කියල දෙයක් පිළිගන්නෙ නෑ නේද?
ඔප්පු කලොත් පිලිගන්නවා