~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

සිරිසේන මාමිට බහුතරය ඔප්පුකරන්නා වගේ. ඒක් තමයි ඕවට තියෙන අලුත් ප්‍රස්ථාව පිරුල.

නෑනෑඈ එහෙම නෑ අපි දෙන්න කතා කරන්නෙ දෙකක් ගැන හිතා ගෙන දෙන්නම එක පාර දෙකකට මෙසේජ් කරලා ඒකයි මේ අවුල ..............
මගෙ දෙන්නෙකුට මෙසේජ් කරපුවා එකට අරං මම
ඔයා මම කියපු එකම දෙකටම ගාවගෙන උත්තර දීලා
 
Lejayange

Z4etgcj.png
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි ඒ පිටුවෙත් පිස්සෝ මේ පිටුවෙට් පිස්සෝ හැමතැනම පිස්සෝ වැහි වැහැල කොහෙන්ද මුන් ආවේ කෝ මේ පිස්සු සිකුරුටි හයියෝ අපි ඉවරයි :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑනෑඈ එහෙම නෑ අපි දෙන්න කතා කරන්නෙ දෙකක් ගැන හිතා ගෙන දෙන්නම එක පාර දෙකකට මෙසේජ් කරලා ඒකයි මේ අවුල ..............
    මගෙ දෙන්නෙකුට මෙසේජ් කරපුවා එකට අරං මම
    ඔයා මම කියපු එකම දෙකටම ගාවගෙන උත්තර දීලා

    එළ එළ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හපොයි ඒ පිටුවෙත් පිස්සෝ මේ පිටුවෙට් පිස්සෝ හැමතැනම පිස්සෝ වැහි වැහැල කොහෙන්ද මුන් ආවේ කෝ මේ පිස්සු සිකුරුටි හයියෝ අපි ඉවරයි :shocked:

    මොන පිටුවෙ ද? කටු පිස්සා :rofl:
     
    ඔයා මෙයාට ආදරෙයි?

    මේ කවුද දන්නෙ නෑ ලේජංගිගෙ එකක්

    මෙයා වගේ ඇක්ට්‍රස් කෙනෙක් ඊයේ මෙටල් පොර දැම්මා ඒමතකෙට මේක දැම්මෙ ..

    මේ එයා නම්:rolleyes: එයා උස නෑ ඉතිං:sorry: මං කැමති නෑ:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මණ්ඩපේට ආවට පස්සේ තමා මේ පිස්සුව ආවේ කලින් හොඳට හිටියා :no:

    කලින් දේශපාලන ත්‍රේඩ්වලදි මොන වගේ දේවල් ද ඔයාට ආදේශ වුණේ? මේකෙදිනම් පිස්සුව?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේ කවුද දන්නෙ නෑ ලේජංගිගෙ එකක්

    මෙයා වගේ ඇක්ට්‍රස් කෙනෙක් ඊයේ මෙටල් පොර දැම්මා ඒමතකෙට මේක දැම්මෙ ..

    මේ එයා නම්:rolleyes: එයා උස නෑ ඉතිං:sorry: මං කැමති නෑ:yes:

    :rolleyes::rolleyes: එයා ඇක්ට්‍රස් කෙනෙන් ද?