පොටෝ ශොප් දන්න අය කියන්නෙ ෆොන්ට් ගහන්න එපා කියලා ඒකෙන්
ඔයා කියන්නෙ ෆොන්ට් ක්‍රියේට් කරන එකනෙ? ඒකටනම් ඉලස්ට්‍රේටර් හෝ ෆොන්ට් හදන්න ම යොදාගන්න සොෆ්ට්වෙයාර් තමයි හොඳ.
පොටෝ ශොප් දන්න අය කියන්නෙ ෆොන්ට් ගහන්න එපා කියලා ඒකෙන්
ඔයා කියන්නෙ ෆොන්ට් ක්‍රියේට් කරන එකනෙ? ඒකටනම් ඉලස්ට්‍රේටර් හෝ ෆොන්ට් හදන්න ම යොදාගන්න සොෆ්ට්වෙයාර් තමයි හොඳ.
මේ ත්‍රෙඩ් එකත් අමතක කරන්න බැහැ නෙ
මූ නම්

එළ එළ සුභපැතුම් මල්බබා![]()

thread eka maru wela wage
ස්තුතියි තරිඳු අයියා මගේ සින්දු දෙකම දුන්නට............

56යි. ඒත් ඒවා අංක විතරයි. හිතින් තවම මං තරුණයෙක්.

ඔහොම කියලා හිත රවට්ටා ගන්න එපා ..
කරන්න තියන දේවල් මග ඇරෙනවා..........

හිත රවට්ට ගන්නෙ මොකට ද? මම ගන්න තීරණ ගැන මං පසුතැවෙන්නෙ නෑ
මමයි මෙහෙම ඉන්නෙ. ඒක මගේ කැමැත්ත නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි![]()
E tel Kn B58
Tv Phone 9990යි..
රුපියල් දහයකුත් ඉතුරු හම්බවුනා ......
මම කිවුවෙ තනියම ඉන්න එක නෙමෙයි .......
කරන්න තියන දේවල් ..
විනෝද ගමන් යන ඒවා මේවා............