~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පොටෝ ශොප් දන්න අය කියන්නෙ ෆොන්ට් ගහන්න එපා කියලා ඒකෙන්

    ඔයා කියන්නෙ ෆොන්ට් ක්‍රියේට් කරන එකනෙ? ඒකටනම් ඉලස්ට්‍රේටර් හෝ ෆොන්ට් හදන්න ම යොදාගන්න සොෆ්ට්වෙයාර් තමයි හොඳ.
     
    ඔයා කියන්නෙ ෆොන්ට් ක්‍රියේට් කරන එකනෙ? ඒකටනම් ඉලස්ට්‍රේටර් හෝ ෆොන්ට් හදන්න ම යොදාගන්න සොෆ්ට්වෙයාර් තමයි හොඳ.

    හරියට මතක නෑ යාලූවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled::baffled::baffled:

    ඔහොම කියලා හිත රවට්ටා ගන්න එපා ..
    කරන්න තියන දේවල් මග ඇරෙනවා..........

    හිත රවට්ට ගන්නෙ මොකට ද? මම ගන්න තීරණ ගැන මං පසුතැවෙන්නෙ නෑ :D

    මමයි මෙහෙම ඉන්නෙ. ඒක මගේ කැමැත්ත නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි :D
     
    හිත රවට්ට ගන්නෙ මොකට ද? මම ගන්න තීරණ ගැන මං පසුතැවෙන්නෙ නෑ :D

    මමයි මෙහෙම ඉන්නෙ. ඒක මගේ කැමැත්ත නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි :D

    මම කිවුවෙ තනියම ඉන්න එක නෙමෙයි .......
    කරන්න තියන දේවල් ..
    විනෝද ගමන් යන ඒවා මේවා............
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම කිවුවෙ තනියම ඉන්න එක නෙමෙයි .......
    කරන්න තියන දේවල් ..
    විනෝද ගමන් යන ඒවා මේවා............

    ඒවල ගිහින් තියෙනව.