~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කව්ද යකෝ පරණ මණ්ඩපේ උඩට ගත්තු එකා :angry:
    තව පොඩ්ඩෙන් ඒකෙ ගිහින් අතරමන් වෙනවා :angry:
     



    එහා ඉවුරෙ තණකොල කන ගොනා
    මෙහා ඉවුරෙ තණ දකිනව මනා
    එහෙට ගිහින් මෙහෙ බැලුවම
    මෙහෙමම නොවැ හොඳා…
    - සන්ෆ්ලවර්ස් -

    වසන්ත සේනානායක ............:rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo



    එහා ඉවුරෙ තණකොල කන ගොනා
    මෙහා ඉවුරෙ තණ දකිනව මනා
    එහෙට ගිහින් මෙහෙ බැලුවම
    මෙහෙමම නොවැ හොඳා…
    - සන්ෆ්ලවර්ස් -

    වසන්ත සේනානායක ............:rolleyes::rolleyes:

    :baffled::baffled::baffled::baffled:
    ඌ මොනවා නැත්තත් ඇත්තම කියනවා
    Unp press එකේ ඉදන් UPFA කට්ටියටත් thanks කරලා සමාව ඉල්ලුවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කවුද කවුද මමත් අතර මං වුණා

    සිරාවටම මට අදුරගන්න බැරිඋනා
    සේදිරිසුයි, කුක්කා යි පෝස්ට් දාල තිබ්බ නිසා දිනේ බැලුවේ