~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mr.Silva

Member
Nov 25, 2018
246
8
0
fb/mr.silva.a.K.a.

හැම්මේ නෙහ් කෙලීට ඇල්ම බැල්ම දානවා ඇති
සිනමන් ග්‍රෑන්ඩ් එකට එන උන් කොච්චර ඇල්ම බැල්ම දානවා ඇද්ද

ඒකිට පට්ට මැසේජ් තොගයක් එනවලු ඉන්ස්ටා ෆේස්බුක් එහෙම :P
 
සිනමන් ග්‍රෑන්ඩ් එකට එන උන් කොච්චර ඇල්ම බැල්ම දානවා ඇද්ද

ඒකිට පට්ට මැසේජ් තොගයක් එනවලු ඉන්ස්ටා ෆේස්බුක් එහෙම :P

ඒඅතර අර නාකි සිල්වා කාරයත් ඉන්නවලු ඈ
 
ෆුඩ් සිටි එකේ සමහර වෙලාවට කොලිටි අඩුයි බන්

මම නම් යන්නෙම නැති තැනක්
ෆුඩ් සිටි කියන්නෙ\
තව කේ එෆ් සි
මැක්
ඩොමිනෝස්
පීසා හට්

පීසා ඕන උනොත් කෝට්ටෙං හරි එම්සී හරි තමා......