කනව ඇති හිටු කියලා එහෙනම්
තෙල් කන්න එපා පලතුරු කාපන්
බඩ එන එක තමයි අවුල ...
දැන් ඉස්සර වගේ තෙල් කන්න බෑ... බඩට අමාරුයි.......
පලතුරු කැවෙන්නෙම නෑ බම් යාළුවේ .........
කනව ඇති හිටු කියලා එහෙනම්
තෙල් කන්න එපා පලතුරු කාපන්
mehe lokuwata hithuwata banමෙහෙත් එහෙම තමා... වැඩිපුරම හෝම්ලස් ලා...
දුර වැඩී...

තෙලුත් කාපන්... එතකොට ඉක්මනට දානෙකට එතහැකි...
oya ratawal waladi hodama wede thamai palathuru ehema fresh ewa thiyenawa ne
බඩ එන එක තමයි අවුල ...
දැන් ඉස්සර වගේ තෙල් කන්න බෑ... බඩට අමාරුයි.......
පලතුරු කැවෙන්නෙම නෑ බම් යාළුවේ .........

මෙහෙත් එහෙම තමා... වැඩිපුරම හෝම්ලස් ලා...
මෙහෙත් එහෙම තමා... වැඩිපුරම හෝම්ලස් ලා...
තෙලුත් කාපන්... එතකොට ඉක්මනට දානෙකට එතහැකි...
haa mama hithuwe ubai palathuru kewenne ne kiwwe kiyalaaha ehema kenek innawada uta akka kenek
එයාව ගෙන්න ගන්න ඔහේ
නැත්තම් මාසෙන් මාසෙ ඔයා මෙහේ එයා එහේ

mama hithanne podi podi weda karanawa
ඔහේ හෝම්ලස් අයට සල්ලි කොහෙන්ද බං මිනිස්සු දෙනවද
ගවමන්ට් එකෙන් දෙනවද
un kanne cn wala 5 tharu hotel walinඑතකොට ඔයාලා වගේ සල්ලි කාරයො කොහෙන්ද කන්නෙ

oya ratawal waladi hodama wede thamai palathuru ehema fresh ewa thiyenawa ne
belgium wala ehema patta fresh fruits thiyenawa![]()

aha ehema kenek innawada uta akka kenek![]()

එතකොට ඔයාලා වගේ සල්ලි කාරයො කොහෙන්ද කන්නෙ
mama hithanne podi podi weda karanawa
gov ekenuth mama hithanne mokakhari system ekak thiyenawa
un kanne cn wala 5 tharu hotel walin![]()
අපි වගේ සල්ලිකාරයෝ නම් යන්නේ ඒවාට... හොධට සල්ලි තියෙන අනිත් උන් නම් යනවා හොඳ රෙස්ටුරන් වලට... අඩුම 200ක් විතර යනවා... අරකට ගියාම 15ක් 20ක් දෙනකොට බඩපිරෙන්න කාලා එතහැකි...