පව් අනි උඹට අක්කල ඇන්ටිලා සෙට් වෙලාම නැද්ද
ඇඩුවොත් උබම නලවපම් දැං මටනම් බෑ කිරි බෝතල් හදන්න
ඉන්දියාවේ එහෙම ඕවල කෑම හෙනම ගණන් අඩුයි බන්අපි වගේ සල්ලිකාරයෝ නම් යන්නේ ඒවාට... හොධට සල්ලි තියෙන අනිත් උන් නම් යනවා හොඳ රෙස්ටුරන් වලට... අඩුම 200ක් විතර යනවා... අරකට ගියාම 15ක් 20ක් දෙනකොට බඩපිරෙන්න කාලා එතහැකි...
මෝලා නෑනෙ මේවට උත්තර දෙන්නෙ


යනවා කියන්නෙ
මෙයත් වෙස්වලං මැක් යනවද දන්නෙ නෑ
ලොකුවට සල්ලි හොයන එවුන් අරවට යනවා ඇති
යකෝ මෙහෙන් යන හැමෝම ඔහොමද බං
අපේ බස් වල එක එක එවුන් බුකින් දාලා ට්‍රිප් යනකොට අනුරාධපුරේ එහෙම ට්‍රිප් යනකොට බස් එක්ක මමත් යනවා අනුරාධපුරේ ගියාම බස් දාන්න තියෙනවා කුට්ටම් පොකුණ කිට්ටුව ප්ලේස් එකක් ඉතින් ඔතනට ගිහින් කුට්ටම් පොකුණ පැත්තේ තල් සූකිරි කඩවල රවුමක් දානවා සමහර වෙලාවට
ඔතන කඩේක අපි ගියාම නිතරම වගේ කන කඩයක් තිබ්බා ඩ්‍රයිවර්ස් ලා ඒ කඩේ ඇන්ටිට ලස්සන දුවෙක් හිටියා අනුරාධපුරේ කෙල්ලෙක් කියල කියන්නවත් බැහැ කාලයක් මැසේජ් කළා කතා කළා
එහෙමම නැවතුනා ඒ පැත්තෙ ගියේ නැති නිසා
පරණ ෆොටෝ වගයක් බලනකොට ඒ නංගිව දැක්කා ටානියා වගේ පොඩ්ඩක්![]()

පව් අනි උඹට අක්කල ඇන්ටිලා සෙට් වෙලාම නැද්ද
ෆේස්බුක් අනන් මනම් නැහැ බන් ඒ කෙල්ලන්ට දුප්පත් හෙනම
ෆොටෝ එක පේන්නෙ නෑ
ආයි යන්නද අදහස
දැන් බැදලත් ඇති


ඔහේ හෝම්ලස් අයට සල්ලි කොහෙන්ද බං මිනිස්සු දෙනවද
ගවමන්ට් එකෙන් දෙනවද
ඇන්ටිලා නම් මට සෙට් වෙලා නැහැ
මෙන්ඩ මම නම් ඇන්ටි සිද්දියේ නෑ
බලමු අනිත් දෙන්නා
මම කියලා ඇති ලංකාවෙ අයට වැඩි ඇල්මක් නෑ මම
කුඩු කිව්වේඋන්ට ගවර්මන්ට් එකෙන් දෙනවා... කුඩු ටිකත් දෙනවා... ම්නිස්සුත් දෙනවා... හොරකමුත් කරනවා.... කන්න දෙනවා... බොන්න දෙනවා.... නිදා ගන්න දෙනවා... ඒ නිසා උන් රස්සාවක් කරන්නේ නෑ....

ලොකුවට සල්ලි හොයන එවුන් අරවට යනවා ඇති
එහෙම යනවත් මම හිතන්නේ


ෆේස්බුක් අනන් මනම් නැහැ බන් ඒ කෙල්ලන්ට දුප්පත් හෙනම
ලස්සනයි හැබැයි හොඳයි
තල් සූකිරි එහෙම හදනවා
දැන් ඉතින් පොඩි එවුන් එක්ක ගියොත් ඒකි අප්සට් යයි

