haa mama hithuwe ubai palathuru kewenne ne kiwwe kiyala
ohe fresh milk ehema thiyenawada
kohomada ban cn wala kema beema
පිටිකිරි නෑ..... නැවුම් කිරි තමා තියෙන්නේ... ලංකාවේ එලවලු ගන්න කඩයක් තියෙනවා.... ඒකෙන් තමා වැටකොලු, ගොටුකොල, වගේ දේවල් ගන්නේ...
haa mama hithuwe ubai palathuru kewenne ne kiwwe kiyala
ohe fresh milk ehema thiyenawada
kohomada ban cn wala kema beema
අපේ බස් වල එක එක එවුන් බුකින් දාලා ට්‍රිප් යනකොට අනුරාධපුරේ එහෙම ට්‍රිප් යනකොට බස් එක්ක මමත් යනවා අනුරාධපුරේ ගියාම බස් දාන්න තියෙනවා කුට්ටම් පොකුණ කිට්ටුව ප්ලේස් එකක් ඉතින් ඔතනට ගිහින් කුට්ටම් පොකුණ පැත්තේ තල් සූකිරි කඩවල රවුමක් දානවා සමහර වෙලාවට
ඔතන කඩේක අපි ගියාම නිතරම වගේ කන කඩයක් තිබ්බා ඩ්‍රයිවර්ස් ලා ඒ කඩේ ඇන්ටිට ලස්සන දුවෙක් හිටියා අනුරාධපුරේ කෙල්ලෙක් කියල කියන්නවත් බැහැ කාලයක් මැසේජ් කළා කතා කළා
එහෙමම නැවතුනා ඒ පැත්තෙ ගියේ නැති නිසා
පරණ ෆොටෝ වගයක් බලනකොට ඒ නංගිව දැක්කා ටානියා වගේ පොඩ්ඩක්![]()


පිටිකිරි නෑ..... නැවුම් කිරි තමා තියෙන්නේ... ලංකාවේ එලවලු ගන්න කඩයක් තියෙනවා.... ඒකෙන් තමා වැටකොලු, ගොටුකොල, වගේ දේවල් ගන්නේ...
ලොකුවට සල්ලි හොයන එවුන් අරවට යනවා ඇති
එහෙම යනවත් මම හිතන්නේ
පොඩි ළමයිටත් දෙන්නෙ නැවුම් කිරි ද
මෙන්ඩ මම නම් ඇන්ටි සිද්දියේ නෑ
බලමු අනිත් දෙන්නා
මම කියලා ඇති ලංකාවෙ අයට වැඩි ඇල්මක් නෑ මම
ෆේස්බුක් අනන් මනම් නැහැ බන් ඒ කෙල්ලන්ට දුප්පත් හෙනම
ලස්සනයි හැබැයි හොඳයි
තල් සූකිරි එහෙම හදනවා
දැන් ඉතින් පොඩි එවුන් එක්ක ගියොත් ඒකි අප්සට් යයි


හැම දාම ඒවාගෙන් කන්න බෑ බං.... ඔෆිස් එකේ කට්ටිය ගියොත් යනවා... එකපාරක් මට 430ක බිලක් ආවා... කාර් එකටයි ගෙදරටයි 2500ක් යනවා.... තව ඉතුරු වෙන්නේ 4500ක් විතර... කන්න බඩුවලට 1000ක් ඔන.... එහෙම බැලුවම 1500ක් වත් ඉතුරු කරන්න බෑ...
ඇන්ටිලා නෑ....
අක්කලා විතරයි....
ඇන්ටිලා නම් මට සෙට් වෙලා නැහැ
අපේ ගෙදර ආපු යාලුවෙක් නම් අපේ ගේ ඉස්සරහ රෙන්ට් එකට හිටිය ඇන්ටි කෙනෙක් සෙට් කරගෙන යාම් ඊම් කළා

ගෙයක් ගන්න කීයක් වගේ යනවද