~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :P haa mama hithuwe ubai palathuru kewenne ne kiwwe kiyala
    ohe fresh milk ehema thiyenawada
    kohomada ban cn wala kema beema

    පිටිකිරි නෑ..... නැවුම් කිරි තමා තියෙන්නේ... ලංකාවේ එලවලු ගන්න කඩයක් තියෙනවා.... ඒකෙන් තමා වැටකොලු, ගොටුකොල, වගේ දේවල් ගන්නේ...
     
    චැම්පියන්ස්


    jlHYhfP.jpg

    jlHYhfP.jpg


    මොකක්ද මේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ බස් වල එක එක එවුන් බුකින් දාලා ට්‍රිප් යනකොට අනුරාධපුරේ එහෙම ට්‍රිප් යනකොට බස් එක්ක මමත් යනවා අනුරාධපුරේ ගියාම බස් දාන්න තියෙනවා කුට්ටම් පොකුණ කිට්ටුව ප්ලේස් එකක් ඉතින් ඔතනට ගිහින් කුට්ටම් පොකුණ පැත්තේ තල් සූකිරි කඩවල රවුමක් දානවා සමහර වෙලාවට

    ඔතන කඩේක අපි ගියාම නිතරම වගේ කන කඩයක් තිබ්බා ඩ්‍රයිවර්ස් ලා ඒ කඩේ ඇන්ටිට ලස්සන දුවෙක් හිටියා අනුරාධපුරේ කෙල්ලෙක් කියල කියන්නවත් බැහැ කාලයක් මැසේජ් කළා කතා කළා

    එහෙමම නැවතුනා ඒ පැත්තෙ ගියේ නැති නිසා



    පරණ ෆොටෝ වගයක් බලනකොට ඒ නංගිව දැක්කා ටානියා වගේ පොඩ්ඩක්
    2.gif

    :love::love:
     
    පිටිකිරි නෑ..... නැවුම් කිරි තමා තියෙන්නේ... ලංකාවේ එලවලු ගන්න කඩයක් තියෙනවා.... ඒකෙන් තමා වැටකොලු, ගොටුකොල, වගේ දේවල් ගන්නේ...


    පොඩි ළමයිටත් දෙන්නෙ නැවුම් කිරි ද
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලොකුවට සල්ලි හොයන එවුන් අරවට යනවා ඇති

    එහෙම යනවත් මම හිතන්නේ

    හැම දාම ඒවාගෙන් කන්න බෑ බං.... ඔෆිස් එකේ කට්ටිය ගියොත් යනවා... එකපාරක් මට 430ක බිලක් ආවා... කාර් එකටයි ගෙදරටයි 2500ක් යනවා.... තව ඉතුරු වෙන්නේ 4500ක් විතර... කන්න බඩුවලට 1000ක් ඔන.... එහෙම බැලුවම 1500ක් වත් ඉතුරු කරන්න බෑ...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆේස්බුක් අනන් මනම් නැහැ බන් ඒ කෙල්ලන්ට දුප්පත් හෙනම

    ලස්සනයි හැබැයි හොඳයි

    තල් සූකිරි එහෙම හදනවා :love::love:
    දැන් ඉතින් පොඩි එවුන් එක්ක ගියොත් ඒකි අප්සට් යයි

    :love::love:
     
    හැම දාම ඒවාගෙන් කන්න බෑ බං.... ඔෆිස් එකේ කට්ටිය ගියොත් යනවා... එකපාරක් මට 430ක බිලක් ආවා... කාර් එකටයි ගෙදරටයි 2500ක් යනවා.... තව ඉතුරු වෙන්නේ 4500ක් විතර... කන්න බඩුවලට 1000ක් ඔන.... එහෙම බැලුවම 1500ක් වත් ඉතුරු කරන්න බෑ...


    ගෙයක් ගන්න කීයක් වගේ යනවද
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇන්ටිලා නම් මට සෙට් වෙලා නැහැ

    අපේ ගෙදර ආපු යාලුවෙක් නම් අපේ ගේ ඉස්සරහ රෙන්ට් එකට හිටිය ඇන්ටි කෙනෙක් සෙට් කරගෙන යාම් ඊම් කළා

    කිව්වම මතක් උනේ...
    මම කැම්පස් යනකොට නැවතිලා හිටියේ බෝඩිමේ අයියා ආමි එකේ වැඩ කලේ... වෙන ෆැකල්ටියක කොල්ලෙකුත් අපිත් එක්ක හිටියා.. මට උගේ ගමන් බිමන් එච්චර ඇල්ලුවේ නෑ... ඌ අක්කත් එක්ක ටිකක් වැඩි ගනුදෙනුවක් තිබුනා...
    එක පාරක් වැකේශන් ඉවර වෙලා එද්දී අක්ක මූණ නිල් වෙලා තිබ්බා.. අක්කා කිව්වේ වැටුනා කියලා... ඒත් ඊට පහුවෙනිදා අක්කාගේ කොල්ලා ඇවිල්ලා කියපි අපේ අම්මා ෆෝන් එකෙන් කාටද කතා කරලා තාත්තා ගැහුවා කියලා... අර කොල්ලා ආයේ ඒ බෝඩිම පැත්ත පලාතේ ආවේ නෑ...:lol: