~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපිනම් තාම ඉතින් පාවිච්චි කරන්නෙ ADSL. Fibre නෙමෙයි.
    කනෙක්ශන් ටයිප් තුනම මමත් පාවිච්චි කරල තියෙනවා
    අනිත් කනෙක්ෂන් වලට වඩා හොන්ද මට්ටමක තියෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කනෙක්ශන් ටයිප් තුනම මමත් පාවිච්චි කරල තියෙනවා
    අනිත් කනෙක්ෂන් වලට වඩා හොන්ද මට්ටමක තියෙනවා

    :yes::yes: ඒක ඇත්ත. අවුල් තිබුණත් හොඳයි අනිත් ඒවට වැඩිය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජනවාරි පළවෙනිදට නම් හම්බවෙයි

    :yes::yes: එදාට තමයි ඉතින් කොහොමත් දෙන්නෙ. ඒත් මේ පාර කියන්න බෑ. බොරු කම්පෙටිෂන් ටිකක් ගෙනල්ල මාසෙකට වගේ දීල නිකන් ඉඳියි ද දන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැසි බිඳුවක සීතල මම සුසමින් පා කර
    වා තලයට මුසු කරනෙමි ගත දැවටෙන මද නල
    කෙත්වතු පීරා හැර මල්වල සුවඳත් ගෙන
    ඔය ලස්සන කෙහෙරැල්ලේ දැවටෙයි ඒ මද නල
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    චිත්තෙව්ගාත්මක හාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවය මදුරු කොයිල් කර විකුනගෙන​ භුක්ති විදින්න !!!!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චිත්තෙව්ගාත්මක හාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවය මදුරු කොයිල් කර විකුනගෙන​ භුක්ති විදින්න !!!!!!!

    කවුද දැන් ඔයාගෙ මදුරුකොයිල් එක?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මළ ඇණයක් කතාකරයි.... මිටියට නින්දගිහින්..... වඩුවා online...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මළ ඇණයක් කතාකරයි.... මිටියට නින්දගිහින්..... වඩුවා online...

    වඩුවො මලකඩ කාපු ඇණ පාවිච්චි කරනව ද? :shocked::shocked: