~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    avatar567503_20.gif
    :rolleyes::rolleyes:

    50 වගේ කිටුටු ගානකට ගේන්න :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එකේ ෆේක්වල භාෂාවනම් දැන් එන්න එන්න ම සවුත්තු වෙනව :rolleyes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :rofl::rofl: මං ඔහොම කිවුව කියල ඉතින් එයාලව කපල ම දාන්න එපා. මෙතන ඉන්න ආදරනීය පොඩි එවුන් ගැනත් ඉතින් කල වයස හරිගිය දවසක නංගිට සලකා බලන්න බැරියෙ. (ඊට කලින් වෙන කෙනෙක් හිත් ගත්තෙ නැත්තම්)


    :rolleyes: hmmm ekita kollek innawa hmmmm well something like that..... its weird... friendzone type shit.you knw.:rolleyes::rolleyes::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්... මෙහෙටත් එහෙමයි ගොරවනවත් එක්ක... ඒක තමයි එපාවෙන්නෙ...

    අපෝ ඔව් ගොරවන එක තමයි එපා වෙන්නෙ. අද ඔයාට යද්දි තෙමෙන්න වෙන්නෙ