මං ඔහොම කිවුව කියල ඉතින් එයාලව කපල ම දාන්න එපා. මෙතන ඉන්න ආදරනීය පොඩි එවුන් ගැනත් ඉතින් කල වයස හරිගිය දවසක නංගිට සලකා බලන්න බැරියෙ. (ඊට කලින් වෙන කෙනෙක් හිත් ගත්තෙ නැත්තම්)
hmmm ekita kollek innawa hmmmm well something like that..... its weird... friendzone type shit.you knw.

hmmm ekita kollek innawa hmmmm well something like that..... its weird... friendzone type shit.you knw.

ඔව් ඔව් ගෙදරට friendzone වහිනව මෙහෙට.
ඔව්... මෙහෙටත් එහෙමයි ගොරවනවත් එක්ක... ඒක තමයි එපාවෙන්නෙ...
අපෝ ඔව් ගොරවන එක තමයි එපා වෙන්නෙ. අද ඔයාට යද්දි තෙමෙන්න වෙන්නෙ
ඕක මම හැමදා ම කියන එකක්නෙ. හොල්මන් කථාවවහින්න හදන්නෙ ඒ ගමන අද