කොහො ද? දැක්කෙ නෑ.
ෂුවර් නෑ මොන ඒව ද කියල. එක්ස් මෑන්, ස්පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ ගොඩක් අය ඉන්නවනෙ.

ඔය වයසට මොන ස්පයිඩර් මෑන්ද සියේ 

හොඳට ඉදිච්චා විතරයි කන්නේ... කුණුවෙච්චා, වේලිච්චා කන්න යන්නේ නෑ....


පයිරේට් සිංදුවක් ද?

උදාහරණයකට දේශපාලකයින්ට කෘතගුණ දක්වන්න යන එක ම මදිද?![]()

එළ එළ දැන් ඩවුන්ලෝඩ් කළා ද?
.