~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොහො ද? දැක්කෙ නෑ.

    ෂුවර් නෑ මොන ඒව ද කියල. එක්ස් මෑන්, ස්පයිඩර් මෑන්, සුපර් මෑන් වගේ ගොඩක් අය ඉන්නවනෙ.

    :rofl::rofl: ඔය වයසට මොන ස්පයිඩර් මෑන්ද සියේ :sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර කටුස්ස කියපු කථාව අනුව මට හිතුනෙ පාතාලයෙ භාවිතාවෙන වචන දාල ගෑල්ලමයෙකුට ලියුමක් යැවුවොත් මොන වගේ ප්‍රතිචාරයක් තියෙයි ද? :rolleyes:

    ලියුන් යවල තියෙන අය ඇතිනෙ මෙතන:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ‍උදාහරණයකට දේශපාලකයින්ට කෘතගුණ දක්වන්න යන එක ම මදිද? :P

    දේශපාලකයින්ට කෘතගුණ ඉක්මනට අමතක වෙන පිරිසනේ :P