ඔයේ.... හදමුද එකක්...
මම දැක්කා කවුරු හරි නූලක් දාලා තියෙනවා...
එහෙම හදපුවනම් තිබුණ තමයි. ඒවලින් මොනව ද දන්නෙ නෑ වෙන්නෙ. මං පාවිච්චි කරලනම් නෑ.
ඔයේ.... හදමුද එකක්...
මම දැක්කා කවුරු හරි නූලක් දාලා තියෙනවා...
ඔව් ඒක නම් මමත් දැකල තියෙනවා
ලක්ෂ 600ක් වත් ඕන වෙයි
මාත් ආසයි ඒවගේ කඩයක් දාන්න ...........

ෆයර් ෆොක්ස් වලට එකක් හදාගත්තා නම් හරි
ඉස්සරහට අනුහස් එහෙමත් මිසින් වෙන්න පුළුවන් කොටස් 1000ක් විතර තියෙනව නෙ![]()


මම එළකිරි නම දන්නව වුණාට එයා මාව අඳුරන්නෙ නෑ
උන්ගෙ මැනේජර් එක්සේකටිව් කියල නැහැ ඔලුව නවන එකයි වැඩේ උදේමසද්දේ තමා අවුල.... කියවන්න ගත්තාම නමත්තන්නේ නෑ.....

එහෙම හදපුවනම් තිබුණ තමයි. ඒවලින් මොනව ද දන්නෙ නෑ වෙන්නෙ. මං පාවිච්චි කරලනම් නෑ.
අන්න ඒකයි මමත් කිව්වේ බැරිද එහෙම එකක් කරන්න![]()
ඔයානෙ කෝඩර් අපිට කියන්නෙ ඔයාට තමයි පුලුවන් අපිව සතුටු කරන්න .....
සිල්වට රෙප් ගන්න...... දාන්න හදලා ත්‍රෙඩ් එකක් ...........

සිල්වට පලවෙනි රෙප් එක දුන්නේ මම..ඔව් උන් හිටු හිටු කියලා එවනවා අප්ඩේට්ඔව් ඔව්. ඒකෙ හැබැයි දැන් වෙනස් කරලනෙ තියෙන්නෙ සිස්ටම්.

ඉස්සරනම් 2 විතර වෙනකන් රේඩියෝ අහන්න පිරිස හිටිය.
![]()