~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕනෑම නාට්ටියක කොන්ඩේ එහෙම නාට්ටියට ඕන විදියට හදනවට ගෙවනවා :P

    නාට්ටියට ඕන විදියට හදලා නෑ කියලා කිව්වේ :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුද?

    උඹලා කියපු නිසාම කෑල්ලක් බැලුවා... ඒකි හෙන ගොන් බං.... රගපාන්න තේරෙන්නේ නෑ.... ඒකි වෙනුවට කොහොමද සෙව්වන්දි නයනතාරාව ගත්තානම්.... ලංකාවම ටීවීඑක ඉස්සරහ ඉදී...
    හැබැයි ටික කාලෙකට....