~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම අවුලක් නැහැ. ඒවලත් තියෙනව. බග් තියෙන වර්ෂන් එන්න පුළුවන්. දවසගානෙ අලුත් වර්ෂන් එකක් එනව. මං දවස ගානෙ අප්ඩේට් කරන්නෙ නෑ.
    එතකොට තියෙන්නේ පරණ සිස්ටම් එක නේද

    63.0.3 එක මම දාගෙන ඉන්නෙ



    ඔෆිස් එකේ නම් ඩේවලොපර් වර්ෂන් එකක් තියෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුන් තරම් ඕක ලියන හදන උනුත් බලන්නෙ නැද්ද කොහෙද :P

    අනිවාර්යෙන් ලියන එක්කෙනානම් ඔව් කොහොමත් බලන්න විදියක් නෑ :rofl: