නෑ බං නිදා ගන්නවත් දෙන්න හොද නෑ කියලා කිවුවෙ
පාරවල් වල නිදාගන්න බැහැ බන් මේක ඊයේ රේඩියෝ ත්රෙඩ් එකට වඩා වේගෙන් යනවනේ![]()
අපේ මල්බබා ගේ යාලුවෙක්
ගොඩක් අය කළානෙ. සතියෙ හැමදා ම වැඩසටහන් තිබුණ. ටයිම් එක හා කොලිටි එක අනුව තමයි ඩේට ඉතින්.
එතකොට තියෙන්නේ පරණ සිස්ටම් එක නේදඑහෙම අවුලක් නැහැ. ඒවලත් තියෙනව. බග් තියෙන වර්ෂන් එන්න පුළුවන්. දවසගානෙ අලුත් වර්ෂන් එකක් එනව. මං දවස ගානෙ අප්ඩේට් කරන්නෙ නෑ.
මුන් තරම් ඕක ලියන හදන උනුත් බලන්නෙ නැද්ද කොහෙද![]()
