මල්බබාගෙ යාලු නොවන නිලියක්නම් ඒ වයසක නිලියක් තමයි.
දෙනවක හාමිනේ වගේ...

මල්බබාගෙ යාලු නොවන නිලියක්නම් ඒ වයසක නිලියක් තමයි.

මේක ඊයේ රේඩියෝ ත්‍රෙඩ් එකට වඩා වේගෙන් යනවනේ![]()
මල්බබාගෙ යාලු නොවන නිලියක්නම් ඒ වයසක නිලියක් තමයි.
එහෙම එපා
එයාට අසාදාරනයක් වෙනවනේ

ජැකලීන් අක්ක ඉන්වෙස්ට් කරාට දර්ශන කියන සංග මහේලගෙ කැකුළු අමාත්‍යංශයේ ලොකු චෙෆ් තමයි කරගෙන යන්නේ කඩේ Shangrilla එකෙත් තියෙන්නේ ජැකලීන් අක්කගෙ කෑමකඩයක්
සල්ලි තිබ්බත් බෑ
දැනුම නෑනෙ

ඕනෑම නාට්ටියක කොන්ඩේ එහෙම නාට්ටියට ඕන විදියට හදනවට ගෙවනවා![]()
නෑ කරණ කෙනාට කොහොමද
ඕන විදියට තමා බන් හදන්නෙනාට්ටියට ඕන විදියට හදලා නෑ කියලා කිව්වේ![]()