~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අයිසාව දැක්කේ නෑනේ
    අන්තිමට දැක්කේ දවස් 3 කට විතර කලින් telegram ත්‍රෙඩ් එකේ

    බලපං අලුතෙන් නූගක් දාලද කියලා මම ආයේ එළකිරි එන්නේ නෑ කියලා... :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගමක් කියන්නෙ කොයි වගේ ගමක් ද? සමහර ගම්වල ඉන්නවනෙ ඒ වගේ අය.

    නැ නැ මේකේ තියෙන්නේ ඈත ගමක ගෙදරම දෙමාපියන්ට කීකරුව හැදුන හොදට OL පාස් අවු.17 කෙල්ලෙක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    NSBM එකේ ඉගෙන ගන්න කෙල්ලෙක් දැකල තියෙනවා එකේ ඉන්නවා අවුරුදු උත්සවේ දැක්කා

    අහ එහෙම සිද්ධියක් ද? එළ එළ