මමත් ඔය එහෙන් මෙහෙන් කපනවා කොටනවා Resolve එකෙන් එපා වෙනවා කලර් හදලා අමුනලා ගන්න ගියාම තව ඉගෙන ගන්න ඕනා මම ආසම සබ්ජෙට් එකක්
ඕව දවසක් දෙකක්වත් තියෙන්නෙ නැහැ දෙරණ උන්ට MCN එකක් තියෙනවා
කොපිරයිට් ක්ලෙම් කරලා චැනල් එක ඩවුන් කරාවි![]()



මෙයා නොදන්න නිලියක් නෑ බං..... හැමෝමව දන්නා... මට හිතෙන්නේ නිශ්පාදකවරයෙක්ද කොහෙද?

ලංකාවේ හැදුන රජ ටෙලි එක්ක බලද්දී ටිකක් හොද මට්ටමේ තියෙනවා
අපේ දේ අගය කරපන්![]()




අයිසාවද?... මේ ලගදී ආවා.... මට සද්දයක් දැම්මා... ගියා....පාන්දර එන්නේ...

එහෙමද
ඇයි එහෙම අයට කොන්ඩෙ පට කරන්න අකැපද?
මම ඕක කලින් මේකෙම කිවුවා ......
ඒක ම උබත් කියනවා කියන්නෙ ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ




ඔරිජිනල් ප්‍රොෆයිල් ලින්ක් එක දාලත් තිබ්බා බන් එළකිරි එකේමට හොරාට එවපංකෝ..... මම ඇඩ් කරගන්නම්...
ආයේ ඕනේ නෑ කියලා හිතුනා
පුංචි පුංචි රණ්ඩු ඇතිකරගන්න
මොනවා උනත් GT ලොක්කගේ නම රැක ගන්න එපැයි සයිට් එක හොදට තියාගන්න




මමත් ඔය එහෙන් මෙහෙන් කපනවා කොටනවා Resolve එකෙන් එපා වෙනවා කලර් හදලා අමුනලා ගන්න ගියාම තව ඉගෙන ගන්න ඕනා මම ආසම සබ්ජෙට් එකක්



රුපියල් 2000ට තුන්දහට එනව කියල උඹ හිතුවද
නෑ ලොකු ගණං නම් වෙන්න බෑ
