SLIIT එකට කොහොමත් කේස් එකක් ගියානේ
NIBM NSBM තමයි උඩින්ම තියෙන්නේ![]()
ඔය දෙකතමා වෙන ඒවාට එන්න බෑ දැං ආයි
SLIIT එකට කොහොමත් කේස් එකක් ගියානේ
NIBM NSBM තමයි උඩින්ම තියෙන්නේ![]()
ඔව් ඌ නැවේ යන්න ඉගෙන ගන්නවා
මිනිය තියන පොර

උගන්නවා හොදයි බන් ඒ කාලේ ඉඳලා
ඔය දෙකතමා වෙන ඒවාට එන්න බෑ දැං ආයි


අහ මොකද්ද වීඩියෝ එක
උබේ වීඩියෝ එකක් කිව්වේ උඹ රඟපාපු එකක්ද
ශේප් එකේ කරගෙන යන්න එපැයි
මේකේ ඕව දානවද


අහ අර හයිවේ එකක වීඩියෝ දැම්මේ උඹද හයිවේ හදනවා කියලා
නෑ බං හයිවේ එකක් බං........ නෑ මුං ඉල්ලලා දැම්මෙ බං
මම වීඩියෝ දාලාම තිබ්බෙ බෑ..... ඒමුලිම්ම දාපු එක ...............
ආයෙත් රාවනා බලන්න ගිහින්ද කොහෙද
ඉන්ස්ට වලට රාවණා වඩිනවද
රාවණා බම්ප්
තව ටිකකින් ඉන්ස්ට යන්න ඕනෙ

ඔව් ඌ නැවේ යන්න ඉගෙන ගන්නවා
අනුෂ්කය නම් ගොඩක් දුප්පත් පොරක්
උන්ගෙ අම්මා පොළොන්නරුවේ දවස ගානේ ගිහින් වැලි කැපුවා කියලා ඌ කිව්ව්ව ටීවී එකේ
ආ වෙන්න පුලුවම් .........
උගන්නවා හොදයි බන් ඒ කාලේ ඉඳලා
අපිත් ගියේ එකයි![]()