~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mokadda uba ohe padina wahane
    audi ekakda

    අනේ නෑ බං... මෙහේ අවුඩියක් බ්රෑන්ඩ් නිව් ගන්න එක පාඩුයි... සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑ... මම ජපන් එකකට ගියේ.... ටොයෝටා....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    ඇයි දැක්කෙ නැද්ද ඕකට ඇවිත් හිටපු ඉන්දියන් ශිරෝමි එකේ එවුන් ..:lol::lol::lol::lol:



    xiaomi sri lanka thanikara run karanne india walin, ehemai kiyala uba komada kiyanne made in india phone un wikunanawa kiyala :rolleyes::P