මල් බබයි... සචිරයි... මම පිහියක් ගේන්න කියලා බැලුවේ....
අඹ කපන්න පිහියක් අඹ කපන්න පිහියක්





මුන්ගෙ රටේ පිහියක්වත් නෑනෙ
මල් බබයි... සචිරයි... මම පිහියක් ගේන්න කියලා බැලුවේ....





ඔයත් හැට පැන්න සීයා කෙනෙක් වෙන්න ආසන්නයි නේද![]()

ලංකාවට වැඩිපුර ම එක එක ජාති ආනයනය කරන්නෙ ඒ කට්ටිය තමයි.සිංහල මිනිස්සු ආනයනයට එන්නෙ නැත්තම් අර මිනිස්සුන්ට බැණල වැඩක් නැහැනෙ.

අපි කථා කළේ භාණ්ඩ ගැන මිසක් කෙල්ලො ගැන නෙමෙයි![]()
අඹ කපන්න පිහියක් අඹ කපන්න පිහියක්
මුන්ගෙ රටේ පිහියක්වත් නෑනෙ

අඹ කපන්න නෙමේ...
හෙ හෙ ඒ බිස්නස් කඩන්න බෑ අපේ අයට එහෙමනම් එයාලව බෑන් කරන්න වෙනවා නැතුව නම් බෑ ..................

හිරු ඉපදෙනවිට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි ..
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි..


අනිල් බාරති xmas ලග එන නිසා මතක් උනා![]()

සචියට කොහෙන් ගියත් කෙල්ලෝනේ....
මේඩ් ඉන් ඉන්දියා කිවුවම ඔක්කොම තමයි

අපේ ඇට අඩු උනෙත් උන් මාවලා ..
ඉතිං හොයන්නෙ නැතුව පුලුවන් ද?



එයාට ඉන්දියන් කියද්දි මතක් වෙන්නෙ ඉන්දියන් කෙල්ලො. ඒකයි ඔය




