~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ලංකාවට වැඩිපුර ම එක එක ජාති ආනයනය කරන්නෙ ඒ කට්ටිය තමයි. :P සිංහල මිනිස්සු ආනයනයට එන්නෙ නැත්තම් අර මිනිස්සුන්ට බැණල වැඩක් නැහැනෙ.


හෙ හෙ ඒ බිස්නස් කඩන්න බෑ අපේ අයට එහෙමනම් එයාලව බෑන් කරන්න වෙනවා නැතුව නම් බෑ ..................
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හෙ හෙ ඒ බිස්නස් කඩන්න බෑ අපේ අයට එහෙමනම් එයාලව බෑන් කරන්න වෙනවා නැතුව නම් බෑ ..................

    එහෙමත් නෑ එයාල යැපෙන්නෙත් ගොඩක් චයින කට්ටියගෙන් තමයි. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේඩ් ඉන් ඉන්දියා කිවුවම ඔක්කොම තමයි

    ඒගොල්ලො මේඩ් ඉන් ඉන්දියා නෙමෙයි ‍බෝන් ඉන් ඉන්දියානෙ :P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    ඒකාලේ ලිට්මස් පර්ක්ෂාව :D
    අනිල් බාරති
    [අ,නිල්] අම්ල නිල් ලිට්මස් ->රතු
    [බා,රති ] බෂ්ම රතු ලිට්මස් -> නිල්
     
    Last edited: