එහෙම කියන්න එපා ........
චයිනා එකෙයි ඉන්දියන් එකෙයි ප්රයිස් වෙනස්
චයිනා එක ලාබය ..........


හයි වේ වලත් සමහර පැතිවල 80 සමහර පැති වල 100ලංකාවේ ඉතින් 60 ට වඩා යන්න පුලුවන් හයිවේ වල විතරයිනේ....

මෙහේ තියෙන්නේ කොරොල්ලා එකයි කැම්රි එකයි....![]()
පොකෝ ෆෝන් එකක් ගන්න කියලා මම දන්න එකෙකුත් බැලුවා මෙහෙ තියෙන ඒවා හරි යන්නෙ නැහැ


ස්පෙටමෙනියා හෙමිසොෆොරයිසස්එහෙමත් නැ
සද්දේ mute කරලා මුණ දිහා බලන් ඉන්නවා
අපෝ ඒකි හෙන ගොං... රගපාන්න දන්නේ නෑ...

නොර්මල් ප්රයිස්ම තමයි
ඒකත් එහෙම කියන්න බෑ
ලංකාවෙ තාම ගණන් ආවෙ නැහැනෙ. ආවට පස්සෙ තමයි කියන්න වෙන්නෙ.
මෙන්න සාරංග (මල් ) එයාව අයින් කරන්න වෙන්නෙ නෑ

අපෝ ඒකි හෙන ගොං... රගපාන්න දන්නේ නෑ...

බයික් ගැන නම් නොදනිමි වැඩිය
හොද අර බයික් එක විතරනෙ එන්ෆීල්ඩ්