~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

මන් යනවා ලස්සන හීනයක් දකින්න

හැමෝටම ගුඩ් නයිට් !!!
සුභ සිහින දකිත්වා !!!


සදමෝල්, මේකේ කියෝන අතරේ ඔෆිස් එකේ වැඩත් කරපන් හොදේ :P


:cool::cool:


ගුඩ් නයිට් !!!



 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:ඩොලර් එක අඩු කරන්න නය ගෙවන්න වෙන් කරලා තියෙන සංචිත ටික එලියට ඇද්දා... ඒකයි 171ට බැස්සේ.....ඊට පස්සේ නය ගෙවන්නේ ඇටෙන්ද..

    තනිකර පිස්සු නටන්නෙ. ඡන්ද බලාගෙන වැඩ කරල රට තවත් කනව. දැන්වත් මොලේ පෑදුනොත් හොඳයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිට මොකෝ ඉතිං :rolleyes::rolleyes:

    ලංකාවෙ සාමාන්‍යය පුද්ගලයෙකුගෙ චින්තනය ඕක තමයි. ඔයා වුණත්, මම වුණත් කවුරු වුණත්. ඒකනෙ අපි හැමදා ම එක තැන :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තනිකර පිස්සු නටන්නෙ. ඡන්ද බලාගෙන වැඩ කරල රට තවත් කනව. දැන්වත් මොලේ පෑදුනොත් හොඳයි.

    ඔය හැට පැනපු අංකල්ලගේ මොල වලින් කවදා මේ රට හදන්නද බං...