~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~


එහෙමත් නෙමෙයි. අද උදේ ඉඳල එක එක මාතෘකා කැරකුනා. මං කියන්නෙ ලංකාවෙ රජයන වෙන මාතෘකාවක් නැහැ අද. අහ තිබුණ. ඒක අපි කථා කළේ නෑ මේකෙ.


ඒ මොකක්ද :confused::confused: