ඒවට කාගෙන් ද මන්ද අවසර ඕනලුනෙ. එහෙම නැතිවුණා ම එක එක කථා කියනවනෙ අය.![]()
කව්ද කතා කියන්නේ
?කාගේ අවසරද ?
ඒවට කාගෙන් ද මන්ද අවසර ඕනලුනෙ. එහෙම නැතිවුණා ම එක එක කථා කියනවනෙ අය.![]()
?කව්ද කතා කියන්නේ?
කාගේ අවසරද ?
භාරකාර මණ්ඩලය ද මොකක් ද එකක්. මං දන්නෙ නෑ. කටුස්ස දන්නෙත් නැහැලු.
ඔයාට දැන් හරියට වැඩනේ
අපිව මතකත් නැ![]()

heh heh puluwan weleta awth yanawane....![]()

ඔයාව හොයන්නෙ ඔයාට ආදරේට නෙමෙයිනෙ. නංගි ගැන දැනගන්නනෙ![]()
ඔයයි නංගියි නැතුව ගියොත් මණ්ඩපේ පාලුවට යයි...