~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒවට කාගෙන් ද මන්ද අවසර ඕනලුනෙ. එහෙම නැතිවුණා ම එක එක කථා කියනවනෙ අය. :D

    කව්ද කතා කියන්නේ :oo:?
    කාගේ අවසරද ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කව්ද කතා කියන්නේ :oo:?
    කාගේ අවසරද ?

    භාරකාර මණ්ඩලය ද මොකක් ද එකක්. මං දන්නෙ නෑ. කටුස්ස දන්නෙත් නැහැලු.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාව හොයන්නෙ ඔයාට ආදරේට නෙමෙයිනෙ. නංගි ගැන දැනගන්නනෙ :rofl:

    අපිනම් IKLටත් ආදරෙයි IKL ගේ නංගිටත් ආදරෙයි...