~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    වෙනස් කරන්න බෑ. ඔතන අවුල ත‍ියෙන්නෙ බලතලවලවත්, මන්ත්‍රීලගෙ බලයවත් නෙමෙයි. දේශපාලකය කියන චරිතය වෙනස් කරන්න බෑ මිනිස්සුන්ගෙ සිත්වලින්. ඉස්සර හිටපු රජවරු කියන අයගෙ බලතල ආදිය දැන් අයට වඩා වෙනස් වුණා කියල දැනුත් මිනිස්සු කරන්නෙ ඒ වන්දනාවමනෙ.

    තාවකාලිකව ඕක කරන්න පක්ෂ ක්‍රමය අහෝසි කරල ජනතාව අතරට සමාගම් ක්‍රමය ගේන්න ඕන.

    මං ඕකට එක හේතුවක් කියන්නද?

    ලංකාව කියන්නේ අවුරුදු දහස් ගණනක් රජවරුන්ගේ පාලනය යටතේ ඉඳල එකපාරටම යටත් විජිත ක්‍රමයක ඉඳල බලේම්ම වගේ ප්‍රජාතන්ත්‍ර වාදී ආණ්ඩු ක්‍රමේකට තල්ලු වෙච්ච රටක්. මිනිස්සු විසින් පාලන ක්‍රමයක් පෙරලලා අලුත් ක්‍රමයක් ඉල්ලපු ජනතාවක් නෙමේ. අන්න ඒ ඇරියස් එක තාම මිනිස්සුන්ගේ හිත් වල තියෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ රටට අවශ්‍ය වෙන්නේ වෘත්තිකයෝන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක්...
    නැතුව දේශපාලන කරන්න අවශ්‍ය සුදුසුකමක් සපුරා ගන්න නිකක් නමට වෘත්තිකයෝ වෙච්ච සාම්ප්‍රදායික දේශපාලකයෝ නෙමේ.
    ඔය දැන් දේශපාලනය කරන බහුතරයක් කට්ටියට අනං මනං පට්ටම් තිබ්බට ඔය එකෙක්වත් සාම්ප්‍රදායික දේශපාලනයෙන් පිට වෙනත් වෘත්තීන් කරපු ඈයෝ නෙමෙන්.
    ඕක ඒ මිනිස්සුන්ගේ රස්සාව නෙ. ඉතින් රැකියා සුරක්ෂිතභාවය අංක එකට තියල තමා හැම දේම කරන්නේ. පාක්ෂිකයින්ට රස්සා දීමේ ඉඳන් පක්ෂ මාරු කරන එක වෙනකන් කරන්නේ ඔය රස්සාව බේරගන්න නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ඕකට එක හේතුවක් කියන්නද?

    ලංකාව කියන්නේ අවුරුදු දහස් ගණනක් රජවරුන්ගේ පාලනය යටතේ ඉඳල එකපාරටම යටත් විජිත ක්‍රමයක ඉඳල බලේම්ම වගේ ප්‍රජාතන්ත්‍ර වාදී ආණ්ඩු ක්‍රමේකට තල්ලු වෙච්ච රටක්. මිනිස්සු විසින් පාලන ක්‍රමයක් පෙරලලා අලුත් ක්‍රමයක් ඉල්ලපු ජනතාවක් නෙමේ. අන්න ඒ ඇරියස් එක තාම මිනිස්සුන්ගේ හිත් වල තියෙනවා.

    ඔව් ජානවල තියෙන දේවල් වෙනස් කරන්න අමාරුයි. ඒකයි තාවකාලික ව සිස්ටම් එක නවත්තල පොඩි ළමයගෙන් වෙනස්කරන එක පටන් ගන්න ඕන. මොක ද ලොකු අයව වෙනස් කරන්න යන එකට වඩා ඉපදෙන ළමයගෙන් වෙනසක් පටන් ගන්න එක ලේසියි. ඒත් ඉපදෙන ළමය ගෙදර පරිසරය, අවට සමාජයෙන්නෙ දේවල් ඉගෙන ගන්නෙ. ඒ නිසා සිසිටම් තාවකාලිකව අයින් කරල බලෙන් මිනිස්සුන්ට සිස්ටම් එකක් දෙන්න ඕන. එයාල ඒක ගැන හිත හිත ඉන්න අවුරුදු 20 විතර යන නිසා ඒ කාලෙදි ළමයින්ව වෙනස් කරන්න පුළුවන්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක ඒ මිනිස්සුන්ගේ රස්සාව නෙ. ඉතින් රැකියා සුරක්ෂිතභාවය අංක එකට තියල තමා හැම දේම කරන්නේ. පාක්ෂිකයින්ට රස්සා දීමේ ඉඳන් පක්ෂ මාරු කරන එක වෙනකන් කරන්නේ ඔය රස්සාව බේරගන්න නෙ.

    ඔව්.......අපි උනත් දැන් තියෙන සිස්ටම් එක හරහා දේශපාලනයට ගියොත් අපිට වෙන්නෙත් ඔය දේම තමයි. එකෙ ආයේ කිසිම වෙනසක් නෑ .
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක ඒ මිනිස්සුන්ගේ රස්සාව නෙ. ඉතින් රැකියා සුරක්ෂිතභාවය අංක එකට තියල තමා හැම දේම කරන්නේ. පාක්ෂිකයින්ට රස්සා දීමේ ඉඳන් පක්ෂ මාරු කරන එක වෙනකන් කරන්නේ ඔය රස්සාව බේරගන්න නෙ.

    ඕනම දෙයක් මාකට් වෙන්නෙ මිනිස්සුන්ගෙ බය උපයෝගි කරගෙන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්.......අපි උනත් දැන් තියෙන සිස්ටම් එක හරහා දේශපාලනයට ගියොත් අපිට වෙන්නෙත් ඔය දේම තමයි. එකෙ ආයේ කිසිම වෙනසක් නෑ .

    ඒකනෙ මං කියන්නෙ ජනාධිපති කෙනෙක් වෙනව ඇරෙන්න වෙන දෙයක් වැඩක් නෑ කියල. එකපාරට ජනාධිපති කෙනෙක් වෙන්න බැහැනෙ. තියෙන සිස්ටම් එකෙන් ජනාධිපති කෙනෙක් වෙනව කියන්නෙ එයා ඉවරයි.

    එහෙම නැත්තම් මාධ්‍යය ආයතනයක් හරි තියෙන්න ඕන මිනිස්සුන්ව ටිකක් වෙනස් කරවන්න. ඒත ඒකෙත් ලයිසන් කැන්සල් කරවයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ජානවල තියෙන දේවල් වෙනස් කරන්න අමාරුයි. ඒකයි තාවකාලික ව සිස්ටම් එක නවත්තල පොඩි ළමයගෙන් වෙනස්කරන එක පටන් ගන්න ඕන. මොක ද ලොකු අයව වෙනස් කරන්න යන එකට වඩා ඉපදෙන ළමයගෙන් වෙනසක් පටන් ගන්න එක ලේසියි. ඒත් ඉපදෙන ළමය ගෙදර පරිසරය, අවට සමාජයෙන්නෙ දේවල් ඉගෙන ගන්නෙ. ඒ නිසා සිසිටම් තාවකාලිකව අයින් කරල බලෙන් මිනිස්සුන්ට සිස්ටම් එකක් දෙන්න ඕන. එයාල ඒක ගැන හිත හිත ඉන්න අවුරුදු 20 විතර යන නිසා ඒ කාලෙදි ළමයින්ව වෙනස් කරන්න පුළුවන්.

    ඔයා ඔය කියන Intern period එක ලෝකේ ගොඩක් දියුණුයි කියන රටවල් වලට ස්වභාව ධර්මයෙන්ම ලැබුනා.
    පලවෙනි, දෙවෙනි ලෝක යුද්ධ තමා හොඳම උදාහරණ.
    රටේ වැඩිහිටි පරම්පරාව අවුරුදු කිහිපයක් යුද්ධ වල පැටලිලා එව්වා අවසන් වෙද්දී ඒ පන්නරය අර ගත්තේ ළමා පරපුර.මොකද යුරෝපේ උනත් වැඩිපුරම ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්නේ 60 / 70 දශක වලින් පස්සේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වෙනස් කරන්න බෑ. ඔතන අවුල ත‍ියෙන්නෙ බලතලවලවත්, මන්ත්‍රීලගෙ බලයවත් නෙමෙයි. දේශපාලකය කියන චරිතය වෙනස් කරන්න බෑ මිනිස්සුන්ගෙ සිත්වලින්. ඉස්සර හිටපු රජවරු කියන අයගෙ බලතල ආදිය දැන් අයට වඩා වෙනස් වුණා කියල දැනුත් මිනිස්සු කරන්නෙ ඒ වන්දනාවමනෙ.

    තාවකාලිකව ඕක කරන්න පක්ෂ ක්‍රමය අහෝසි කරල ජනතාව අතරට සමාගම් ක්‍රමය ගේන්න ඕන.
    බලතල තියෙන හින්දනෙ මිනිස්සු මන්ත්‍රීල පස්සේ යන්නෙ අර දේවාලේ දෙයියෝ පස්සේ පුජා වට්ටි උස්සන් යනව වාගේ. මන්ත්‍රීලට රස්සා දෙන්න බැරිනං කවුරුත් පස්සෙන් යන්නෙ නෑ රස්සා බලාගෙන. මන්ත්‍රීට පර්මිට් දෙන්න ටෙන්ඩර් පාස් කරන්න බැරිනං කිසිම මුදලාලි කෙනෙක් එයාට සපෝට් කරන්නේ නෑ. රජ චරිතෙට අන්දලා තියෙන්නේ රජාට වගේ බලතල දීල තියෙන හින්ද නෙ ඒවා අඩු කරන්න ඕනේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකනෙ මං කියන්නෙ ජනාධිපති කෙනෙක් වෙනව ඇරෙන්න වෙන දෙයක් වැඩක් නෑ කියල. එකපාරට ජනාධිපති කෙනෙක් වෙන්න බැහැනෙ. තියෙන සිස්ටම් එකෙන් ජනාධිපති කෙනෙක් වෙනව කියන්නෙ එයා ඉවරයි.

    එහෙම නැත්තම් මාධ්‍යය ආයතනයක් හරි තියෙන්න ඕන මිනිස්සුන්ව ටිකක් වෙනස් කරවන්න. ඒත ඒකෙත් ලයිසන් කැන්සල් කරවයි.

    ඒ වුනාට සිස්ටම් එකක් ස්පෝඨනය කරන්න පුළුවන් හොඳම විදිහ අභ්‍යන්තරයෙන් ඉඳල වෙනස් කරන එක. බාහිරින් සිස්ටම් එකක් කඩන්න අමාරුයි.
    සිස්ටම් එක වෙනස් කරන්න නම් දේශපාලනයට යන්නම වෙනවා.
    මම දකින විදිහට ලංකාවේ ඔය කාරනාව හොඳටම තේරුම් ගත්තු මනුස්සයා තමා රෝහණ විජේවීර.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්.......අපි උනත් දැන් තියෙන සිස්ටම් එක හරහා දේශපාලනයට ගියොත් අපිට වෙන්නෙත් ඔය දේම තමයි. එකෙ ආයේ කිසිම වෙනසක් නෑ .
    :yes: ඔයාට කියන්න දැන් අපි මේකේ කඹ අදින කාලෙට බලන්න කොච්චර දේවල් කරන්න ඕනෙද කියල මනාපයක් ගන්න :rofl: දේශපාලකයා බඩු බෙදනව වාගේ රෙප් බෙදන්න ඕනේ චන්දයක් ගන්න. ඇත්ත ජීවිතෙත් ඔහොම තමා ඉතින් බෝධිසත්වය වාගේ ඉඳල චන්දෙ පරදින්න බෑ නෙ. රැල්ලට යන්න වෙනව පරණ පාරෙම.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes: ඔයාට කියන්න දැන් අපි මේකේ කඹ අදින කාලෙට බලන්න කොච්චර දේවල් කරන්න ඕනෙද කියල මනාපයක් ගන්න :rofl: දේශපාලකයා බඩු බෙදනව වාගේ රෙප් බෙදන්න ඕනේ චන්දයක් ගන්න. ඇත්ත ජීවිතෙත් ඔහොම තමා ඉතින් බෝධිසත්වය වාගේ ඉඳල චන්දෙ පරදින්න බෑ නෙ. රැල්ලට යන්න වෙනව පරණ පාරෙම.

    :yes::yes:

    ඒ වුනාට කඹේ හරි ෂෝක් කටුසු පැටි....හෙනම ආතල්. ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා ඔය කියන Intern period එක ලෝකේ ගොඩක් දියුණුයි කියන රටවල් වලට ස්වභාව ධර්මයෙන්ම ලැබුනා.
    පලවෙනි, දෙවෙනි ලෝක යුද්ධ තමා හොඳම උදාහරණ.
    රටේ වැඩිහිටි පරම්පරාව අවුරුදු කිහිපයක් යුද්ධ වල පැටලිලා එව්වා අවසන් වෙද්දී ඒ පන්නරය අර ගත්තේ ළමා පරපුර.මොකද යුරෝපේ උනත් වැඩිපුරම ආකල්පමය වෙනසක් සිද්ධ වෙන්නේ 60 / 70 දශක වලින් පස්සේ.

    ඔව් ඉතින් ඒ වගේ ඒව නිසා වෙනස්කම් වෙනව. ලංකාවෙ ගැටලුව වෙලා තියෙන්නෙ ඉපදෙන තැන ඉඳල සිස්ටම් එකට තමයි යොමු කරන්නෙ. උගන්නන දේවල් වුණත් සිස්ටම් එකටනෙ. ඉතින් හරි අමාරුයි එහෙම අවුරුදු 20 ගානක් සිස්ටම් එකේ ඉන්න අයව එළියට ගන්න එක. එයා ම හිතල ආවොත් ඇරෙන්න.

    බහුතරයකගෙ බලාපෝරොත්තුව ලංකාව දියුණු කරන එක. ඒත් එයාල අර සිස්ටම් එකේ ම තමයි ඒක කරන්නෙ.

    Inter Period එක ඔය මං කිවුව දේ තරම් ලේසි එකක් නෙමෙයි. ඒත් ඉතින් එහෙම එකක් නැතුව පොඩි අයව හදන්නත් අමාරුයි. පවුල වෙනස් නොවී ‍ගමක් වෙනස් කරන්න හරි අමාරු වැඩක්. බලෙන් පටවන වෙනස්කම්වලට දීර්ඝකාලයක් රැඳී ඉන්න බෑ.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    දැන් තමා හන්දි ගිහිලා ආවේ , ආප්ප 2 කෑවා , පාන් කන්නත් ඕනේ මාළුත් එක්ක
     
    හරියටම හරි....පොයින්ට් එකටම උත්තරේ තියෙනවා.

    අපේ මිනිස්සුන්ට හිතා ගන්න බැරි සිස්ටම් එක වෙනස් කරන්න නම්, අපි කරන්න අවශ්‍ය මොකක්ද කියන දේ හරි පැහැදිලි කමක් නැති එක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලතල තියෙන හින්දනෙ මිනිස්සු මන්ත්‍රීල පස්සේ යන්නෙ අර දේවාලේ දෙයියෝ පස්සේ පුජා වට්ටි උස්සන් යනව වාගේ. මන්ත්‍රීලට රස්සා දෙන්න බැරිනං කවුරුත් පස්සෙන් යන්නෙ නෑ රස්සා බලාගෙන. මන්ත්‍රීට පර්මිට් දෙන්න ටෙන්ඩර් පාස් කරන්න බැරිනං කිසිම මුදලාලි කෙනෙක් එයාට සපෝට් කරන්නේ නෑ. රජ චරිතෙට අන්දලා තියෙන්නේ රජාට වගේ බලතල දීල තියෙන හින්ද නෙ ඒවා අඩු කරන්න ඕනේ.

    මහින්ද මාමිට බලතල කිසිවක් තිබුණෙ නැහැනෙ කාලයක්. ඇයි මිනිස්සු පස්සෙන් ගියෙ?

    බලතල කියන දේවල් හදාගන්නෙත් එයාලමයි. බලතල නෙමෙයි ඔතන ගැටලුව. බලතල කියන සිස්ටම් එකයි ගැටලුව. එතනට එන අයව කොහොමත් ඒකට ආකර්ෂනය කරන්න හැදිල තියෙන්නෙ ඒව.

    හරි දැන් බලතල අඩු කරල ගේන සිස්ටම් එක මොකක් ද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් තමා හන්දි ගිහිලා ආවේ , ආප්ප 2 කෑවා , පාන් කන්නත් ඕනේ මාළුත් එක්ක

    පාන් කන එක වැඩිපුර කරන්න එපා. කනවා නම් හොඳට මස්, මාළු, එළවලු කෑලි එක්ක කන්න. නිකම්ම සම්බෝලයි, හොදි පොඟවලයි කන්න එපා.එක්කෝ හොඳට බිත්තරයක් බුල්සායි දාගෙන ඒක එක්ක කන්න.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Disha Patani​
    images
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    බිත්තරයක් දවල් කෑවා කහ මදෙ නැතුව :yes: