~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙබස් එහෙම හරි කෘතිමයි ස්වභාවික ගතියක් නෑ :yes:

    ඇඹේනිය ත්‍රේඩ් එකට ම ඇවිත් හොයල යනව. කියන්නෙ ඒ වුණාට කවල, පොවල, නාවල, නිදිකරවල එනව කියල. :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඹේනිය ත්‍රේඩ් එකට ම ඇවිත් හොයල යනව. කියන්නෙ ඒ වුණාට කවල, පොවල, නාවල, නිදිකරවල එනව කියල. :lol:
    ඔය බොරු අනේ ෂොපින් යන්න දුන්නේ නෑ කියල තරහ වෙලා නෙ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php



    picture.php



    picture.php



    -Oh, yeah, it's
    Cows Gone Sour 2, Even Milkier.
    -the Internet's killing me,
    so I'm creating my own content.

    -Jesus Christ. Shut the curtains, would you?



    :lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය බොරු අනේ ෂොපින් යන්න දුන්නේ නෑ කියල තරහ වෙලා නෙ

    එහෙම සිද්ධියක් ද? ඇඳුම් ගන්න යන්න දෙන්න එපායෙ